Olympic 2012 විකාශන අයිතිය කාටද?
මේ දවස්වල සිරස, MTV ඇතුලු හැම මහරජා CHANNEL එකකම මම දැක්ක 2012 ඔලිම්පික් වලට නිල විකාශන අයිතිය තියෙන්නෙ මහරාජා CHANNEL වලට කියලා.
ඒත් අද රෑපවාහිනි NEWS වල කියන්ව සිරස බොරැලු කියන්නෙ. රෑපවහිනි එකටලු නිල අයිතිය තියෙන්නෙ.
දැන් කවුද ඇත්ත කියන්නේ? :O