Olympic Romeo

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,843
    915
    113
    Every where
    _90788808_mediaitem90788807.jpg



    චීන ජාතික පිහිනුම් ශූරියක වන හෙසී කාන්තා කිමිඳුම් තරගයෙන් රිදී පදක්කම දිනාගත් අතර රන් පදක්කමටත් වඩා වටිනා පදක්කමක්ද ඇයට හිමි විය.

    ඒ ඇයගේ පෙම්වතා වන කින් කායි ජාත්‍යන්තර රූපවාහිනි කැමරා ඉදිරියේ ප්‍රසිද්ධියේම ඇයට විවාහ යෝජනාවක් ගෙන ඒමය.

    ඒ ඇය ඉදිරියේ දණින් වැටී ප්‍රේමායාචනයක් ඉදිරිපත් කිරීමෙනි.

    ලොව පුරා ක්‍රීඩා රසිකයන්ගේ සිත්ගත් මේ සිදුවීම දුටු ඇය සමඟ තරග කළ අනෙකුත් පදක්කම්ලාභීහු දෙදෙනා සිනා පිරුණු මුවින් සතුට ප්‍රකාශ කළහ.



    _90763169_dc922c61-fea2-4306-8b49-27dd134ccad1.jpg



    _90789193_bfcd7e6f-ec1c-40b1-a8da-8fead6c6235e.jpg



    _90790334_382d7134-ba09-465a-afb9-35ab0483e062.jpg



    _90789209_46d6f836-f8da-426e-9280-b4671f3ab06b.jpg



    _90790336_33e0b316-9b77-40d5-b861-475051160ff4.jpg



    _90790339_6d80dc85-6857-44ab-848d-d95eeb2e7155.jpg



    _90763167_0677ff46-9d9f-422b-bcef-57fb906f9682.jpg



    _90763164_39cd4526-b989-4a1f-9a38-fe59869eff1a.jpg



    :love::love::love:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,103
    12,951
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa num boru weda bun..

    Kollage moleth narakama nehe. Nethtum kella medal 1a gaththa gamin muta boot 1a tiyai chineta yanna kaling. Dan mulu lokema danawa ne.. kawuruth try karana 1k nehe..

    Kohomada kollage tikiri mole.. Mari biscuit ma thama kanawa aeththe..
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    Owa num boru weda bun..

    Kollage moleth narakama nehe. Nethtum kella medal 1a gaththa gamin muta boot 1a tiyai chineta yanna kaling. Dan mulu lokema danawa ne.. kawuruth try karana 1k nehe..

    Kohomada kollage tikiri mole.. Mari biscuit ma thama kanawa aeththe..

    :rofl::rofl::rofl::rofl::rofl: