Omanthe Trip-EKTVL

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඔන්න යාලුවනේ උදේ 5:45 කොටුව කෝච්චි නවත්වන තැනින් පටන් ගත්ත වැඩේ දවල් 12 වෙනකොට අනුරාධපුර වවුනියාව ඕමන්තෙට ගිහින් ආයි වවුනියාවෙන් කොළඹ බලා පිටත් වෙලා ඇවිල්ලා මම රාගමින් බැහැල දැන් ගෙදර අවේ.මම බහිනකොට චාමික සහෝදරයා ස්තුති කථාව කරනවා

    ළගදීම අපේ ගමන ගැන ත්‍රෙඩ් වැටේවී


    onna api weyangodath pahu karala train eke tika tika issarahatayanawa.enawa kiwwa hemoma awa.chamikawp ayya rosa nangi kenekta full try gutikaida danne ne ehenam denata nawathimi bye all

    Nice Trip
     
    Last edited: