ethakota api decent ekata nemeida hitiye?api decent ekata hitiya hariya....dapallako balanna aaaa....


ethakota api decent ekata nemeida hitiye?api decent ekata hitiya hariya....dapallako balanna aaaa....


api decent ekata hitiya hariya....dapallako balanna aaaa....
සත්‍ය කතාවක්..... කිසි කරදරයක් තිබ්බේ නැහැ Delmar ගෙන වගේ....!



සත්‍ය කතාවක්..... කිසි කරදරයක් තිබ්බේ නැහැ Delmar ගෙන වගේ....!
සොයා දෙන්න!!!
එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!
ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.
apith gatta..u busy wage ans krneth na.. 
pora office wada ekka hira wela wage...apith gatta..u busy wage ans krneth na..
![]()



eeka tama :S![]()


වෙන අතුරු ආබාධ මුකුත් නැතුව ඇති නේද.........? මම කිව්වේ භාර්යා ප්‍රහාර වගේ එව්වා එහෙම.......![]()







වෙන අතුරු ආබාධ මුකුත් නැතුව ඇති නේද.........? මම කිව්වේ භාර්යා ප්‍රහාර වගේ එව්වා එහෙම.......![]()



ඇයි බන් උබ රෝන්දේ ගහනවා කියලාඅපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්
![]()

අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්
![]()

අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්
![]()



ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..
අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....
වතුර නැති එක නම් පොඩ්ඩක් අවුල්.....![]()






ඇයි බන් උබ රෝන්දේ ගහනවා කියලා
ගෙදර උන්දා සේරම නවත්තල දාලද![]()
ගෙවල් ගාව ගහක් කඩාවැටිල ලයිට් වයර් ඔක්කොම බිම පතබෑවිලා. ඒ මදිවට වතුර මෝටරේ දාන්නෙ නැතුව ටැංකියෙ වතුරත් ඉවර වෙලා. 
අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....
වතුර නැති එක නම් පොඩ්ඩක් අවුල්.....![]()
