OMG OMG OMG OMG

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකාද බොල මේ දෙනවක හාමිනේ තරුනකාලේ කොල්ලෝ මේකේ දාපු threads bump කරන්නේ? :angry:

    බලපන් ඒ කාලේ එලකිරියන්ස්ල කොච්චර polite ද කියල. අරූ මුට සොරි කියනවා, මූ අරූට සොරි කියනවා, thank you ලු welcome ලු :D

    ඒකට දැන්. අඩෝ තොගේ අම්^&$^%@#^%$#^%$*%$^%$*^ කියල තමයි පටන්ගන්නේ :D

    ප.ලි
    මොකක්ද බන් 3 ගහනවා කියන්නේ?
    :confused:

    කාලය මැවු වෙනසක අරුමේ .
    3 කියන්නේ පෝස්ට් 3000 ගහනවා කියලා උට්ටෝ.
    :rofl::rofl: