Omicron ට ලංකාවට ඵන්න දෙන්නේ නෑ නාමල් සහතික වෙයි..!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    JYK3dMQ.png


    Hiru news
    නාමල් ගොයියත් ෆේල් නේද? @N A K A M U R A
    https://elakiri.com/threads/breaking-මෙරටින්-ඔමික්‍රොන්-ආසාදිතයෙකු-හඳුනාගනී.2020888/

    ඕකුන් හත්මුතු පරම්පරාවටම වැඩ බෑ. නූගත් බාගෙට හම්බ මෝඩ හැතිකරේ. දැන්වත් තම්බින්ට උක දෙන එක නවත්තපන් පොන්ස් @erozan
     
    • Haha
    Reactions: SLK_sri and fdk

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home

    Omicron ට ලංකාවට ඵන්න දෙන්නේ නෑ නාමල් සහතික වෙයි..!​

    na yaku Omicron ට ලංකාවට balen awa :oo:
     
    • Haha
    Reactions: hasithayad

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113

    ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…

    December 3, 2021 at 10:51 am | lanka C news
    ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…

    මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.

    ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.

    ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

    5,592 views
    JYK3dMQ.png


    Hiru news
     
    • Haha
    Reactions: vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    nehe wara @N A K A M U R A


    කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ගැන අද දින වාර්තා විය. ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ඔහු මීට සතියකටත් පෙර ලංකාවට පැමිණි අයෙකු වීම විශේෂිතය. දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝකයේ වාර්තාවූ ආරම්භක වකවානුවේම ඔහු රෝගී වූ අයෙකු වන අතර නයිජීරියාවෙන් ගමන් ආරම්භ කර නොවැම්බර් 24 වන දින දිවයිනට පැමිණි අයෙකු බව හඳුනාගත් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
    ඔහුගේ සමීප ආශ්‍රිතයන්ද මේ වනවිට සිටින අතර ඒ අයගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා සාම්පල් අද (03) දිනය තුළ ලබා ගත් බව වසංගත රෝග මර්දන ඒකකය දැනුම්දී ඇත.

    ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයා නිරෝධායනය වන කුලය තුළදීම මෙම ආසාදනය හඳුනාගැනීම නිසා ඔහුගේ ආශ්‍රිතයින් අවම වීම වාසියක්වී ඇත. නිරෝධායන කාලය අවසන් කරමින් සිටින ඔහු මේ දක්වා
    කොවිඩ් මර්දන කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයෙකු බවත් හෙළිව තිබෙයි.

    ශ්‍රි ලංකාව සංචාරකයින් දෛර්යමත් කිරීම සදහා කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය අයට පමණක් රටතුළට ඇතුළු කිරීමට ගෙන තිබූ තීරණය පසුගියදා වෙනස් කර තිබුණි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ලෝකේ තිබ්බ ඔක්කොම වෙෙරස් ටික ලංකාවට ගත්ත උන් ඕක නොගෙන හිටියොත් තමා පුදුමේ..😅😅
     
    • Haha
    Reactions: Cypress and imhotep

    Similar threads