මචං Online (electric) දෙයක් ගෙනාවම ඒ ගෙනාපු එකා ඉස්සරහම ඒවා චෙක් කරපන්.. සාමාන්‍ය දෑනිම නැද්ද
ගේන එකා වෙන කුරීයර් එකක උනත් අවුලක් නෑ... බඩු වැඩ නැත්නම් බාරගන්න බෑ කියල යැව්වා..
මේ ලගදි දවසක් පාර එද්දි දැක්කා delivery කාරයෙක් ත්‍රීවිල් එකක බඩු පටවගෙන යනව ... water filter එකක් දඩාන් ගාලා පාරේ පත බෑවුනා. පොර සද්ද නැතිව ආයෙ ඒක ත්‍රීවීල් එකේ ඔබාගෙන මුකුත් උන් නෑ වගේ ගියා..