On වෙන්නේ නෑනේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචං Online (electric) දෙයක් ගෙනාවම ඒ ගෙනාපු එකා ඉස්සරහම ඒවා චෙක් කරපන්.. සාමාන්‍ය දෑනිම නැද්ද
    ගේන එකා වෙන කුරීයර් එකක උනත් අවුලක් නෑ... බඩු වැඩ නැත්නම් බාරගන්න බෑ කියල යැව්වා..

    මේ ලගදි දවසක් පාර එද්දි දැක්කා delivery කාරයෙක් ත්‍රීවිල් එකක බඩු පටවගෙන යනව ... water filter එකක් දඩාන් ගාලා පාරේ පත බෑවුනා. පොර සද්ද නැතිව ආයෙ ඒක ත්‍රීවීල් එකේ ඔබාගෙන මුකුත් උන් නෑ වගේ ගියා..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    චාජර් එකේ හරි චාජින් පෝට් එකේ හරි සීල් එකක් කවර් එකක් තියේද බලන්න, සමහර ලැප් වල එහෙම එනවා, තව සමහරක් තියෙනවා බැටරි එකෙත් සීල් එකක් තියෙනවා, එක අයින් කරලා බලන්න.

    බැටරි ගලවන්න පුළුවන් නම් උඩින් තව අය කියල තියෙනවා වගේ ලෝන්ග් පවර් බටන් ප්‍රෙස් එකක් කරලා බැටරි කනෙක්ට් කරලා චාජර් කනෙක්ට් කරලා on කරන්න.

    චාජර් එක හීට් වෙනවද? බැටරි එක ලැප් එක හීට් එකක් දැනෙනවද?
    මචන් ඈන වලට සීල් තියලා තියෙන්නේ..රිමුව් කලොත් වොරන්ටි කෑන්සල් වෙනවාලු..එක නිසා මොකුත් කලේ නෑ..බෑටරි එකේ හීට් එක දෑනෙනවා