සීල් පැක් ආවේ....
මම ටැක්ස් ගෙව්වේ නෑ.....(කලින් එකක් company එකට බිල් කරලා DHL එකෙන්, මාස ගානකට පස්සේ තමා සීන් එක එලියට ආවේ, ඒකෙන් මට හෙන කේස් එකක් උනා පස්සේ මම ඒක සෙටල් කලා) මේකත් ඒ කලින් එක වගේ වෙලාද දන්නේ නෑ....
මොකුත් අවුලක් තිබ්බේ නෑ බොක්ස් එකේ පොඩි කොනක් පොඩ්ඩක් ඇබිලා වගේ තිබ්බා....
මොකුත් අඩු තිබ්බේ 3.5 ජැක් එකක් තිබ්බේ නෑ.... එන්නේ නතුව ඇති....
global nemei eth google services install karala enne... playstore eka daganna oni...මේක global version නෙවෙයි නේද ? google services කොහොමද වැඩකරන්නේ ?
machan oyata tax kiyak wadunada ? sl post da awe ?Mage ekath eye ava
hope daraz have paid it. since they pay vat and other income tax so they are no need of pay those taxes again.e kohomada ban ?
සීල් පැක් ආවේ....
මම ටැක්ස් ගෙව්වේ නෑ.....(කලින් එකක් company එකට බිල් කරලා DHL එකෙන්, මාස ගානකට පස්සේ තමා සීන් එක එලියට ආවේ, ඒකෙන් මට හෙන කේස් එකක් උනා පස්සේ මම ඒක සෙටල් කලා) මේකත් ඒ කලින් එක වගේ වෙලාද දන්නේ නෑ....
මොකුත් අවුලක් තිබ්බේ නෑ බොක්ස් එකේ පොඩි කොනක් පොඩ්ඩක් ඇබිලා වගේ තිබ්බා....
මොකුත් අඩු තිබ්බේ 3.5 ජැක් එකක් තිබ්බේ නෑ.... එන්නේ නතුව ඇති....
මචන් AliExpress එකෙන් ඔයා phone එක ගන්නකොට AliExpress standard shipping කියලා ද තිබුනේ ? එතකොට phone එක daraz එකෙන් ද SL post එකෙන් ද අවේ ?Mage ekath eye ava
ahh, me hamba wela thiyenne ubata post eka...මචන් AliExpress එකෙන් ඔයා phone එක ගන්නකොට AliExpress standard shipping කියලා ද තිබුනේ ? එතකොට phone එක daraz එකෙන් ද SL post එකෙන් ද අවේ ?
tax කොච්චර විතර ගෙවුවද ?
ඔව් මචන් හොයාගෙන යනකොට හම්බුනේ , පස්සේ තමයි දැක්කේ ටික කාලෙකට කලින් මම මෙත්රෙඩ් එකේ විස්තරත් අහලා තියෙනවාahh, me hamba wela thiyenne ubata post eka...
සීල් පැක් ආවේ....
මම ටැක්ස් ගෙව්වේ නෑ.....(කලින් එකක් company එකට බිල් කරලා DHL එකෙන්, මාස ගානකට පස්සේ තමා සීන් එක එලියට ආවේ, ඒකෙන් මට හෙන කේස් එකක් උනා පස්සේ මම ඒක සෙටල් කලා) මේකත් ඒ කලින් එක වගේ වෙලාද දන්නේ නෑ....
මොකුත් අවුලක් තිබ්බේ නෑ බොක්ස් එකේ පොඩි කොනක් පොඩ්ඩක් ඇබිලා වගේ තිබ්බා....
මොකුත් අඩු තිබ්බේ 3.5 ජැක් එකක් තිබ්බේ නෑ.... එන්නේ නතුව ඇති....
sirawatama ban..bro who is this girl?
protect her with your life , maara lovely voice ekak femine 100%
Mekata gewwe ne ban gedaratama ava habai Vivo X200pro ekak genava.... tax eka 13,000 gewwa ekatanan normal post apu nisa tama case une.... 13,000k une VAT eka 9000k vaduna phone eke price ekata... phone eke rate eka damme Rs.45,000i kiyalamachan oyata tax kiyak wadunada ? sl post da awe ?
aliexpress link eka danawada ?
ne mn delicey adress eka compnay eke eka dapu nisa.. DHL eken company ekata bill karala...umba kalin company ekata bill karada umbe personal delivery eka? hora wadak ne