මචන්ලා මම අද ඊබේ එකෙන් wifirepeater ekak ගෙනල්ල බැලුව . මෙක උබලගෙත් ගෙදර රවුටර් එකේ හෝ අල්ලපු ගෙදර හරි පාස්වර්ඩ් නැති සිග්නල් එකක් අහුවෙනවනම් කියාපු බාන්ඩෙ
..................,
මෙකෙන් එක ගේ ඇතුලටම ගන්න පුලුවන්. මමත් ගෙනාවෙ යාන්තම් අහුවුන සිග්නල් එකක් කමරේ ඇතුලටම ගන්න . Lankawe nemei දැන්නම් දෙයියනෙ කියල ෆ්‍රී ඉන්ටර්නෙට් යනව. උබලටත් ඔනනම් ලින්ක් එක පහල ඇති ගනිල්ල පොඩි ගාක් වෙන්නෙ.
* තව එක සිග්නල් මදි නිසා rauter එක එලියේ තියල තියෙනවනම් එකටත් හොදයි
http://m.ebay.com/itm/221969403598

Last edited: