සින්ඝලු මම ඉන්ද්රයට හොදකියල උගේ හුප්ටෙන් ඩවූන්ලෝඩ් කරා gmail pass word එක උස්සල FB /LinkedIn ඔකොම හැක් කරලා .. LinkedIn තාමා වටිනාම එක අවුරුදු 6 ක් විතර ඒකවුන්ට් එකක් මෙහෙ LinkedIn නැකියන්නේ ප්‍රොෆෙෂනල් ජීවිතේම ඉවරයි ..ඕක use කරන්න කලින් දෙපාරක් නෙමේ 10 පාරක් හිතපන් ..ඉන්ද්‍රය හොද එකෙක් කියල මම හිතුවේ ..
eke code balahanko