One country - One Flag #Respect Ranil#

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    img-1-1657881939026.webp
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    "....පෑන වහල පෙට්ටියට ලස්සනට දාල තිව්ව. ඒක තමයි පිළිවෙල කියන්නෙ.
    මහින්ද දිවුරුම් දෙද්දි එක තැනක් වැරදියට කියනව. තමන්ගෙ අය්ය කියල නෑ ඒක ආයෙ හරියට කියන්න කියල කිව්ව. ඒක තමයි පිළිවෙලට වැඩ කරන, නීතියට ගරු කරන නායකයො. එක රටක් එක නීතියක්.
    අපේ චන්දෙත් එතුමට දුන්නෙ කියල මතක් උනාම පුදුම ගවුරවයක් එන්නෙ....." :love::love::love: