Lol
Ahala balpun weda karana 1k gen January 4th une mokuk da kiyala.
Oke hitiya owner isellama out source kale lankawe company 1k 1a.
Pora UK hitiye. 4 years wage kala.
Ita passe 2011 wage thama pora lankawe physically open kale. Colombo 7 podi place 1k rent 1ta argena... Odel 1a tiyana road 1y tibbe.
Ita passe places 2ka kata gihin thama hotel place 1ta move une.
Unta sahenna project tibba. uba kiyana magento seen 1a aeththa. Ae issara.
Aeth hituwewath nethi case 1k una January wala.
Ubata wada hodata mama owa gena danawa bra.
කම්පැනි එක අයිති එකම ෆැමිලි එකකට එක owner කෙනෙක් 2017 December කැන්සර් එකකින් නැති උනා....
2010 පටන් ගත්ත දවසේ ඉදන් දැන් තියෙන ලොකේශන් එක වෙනකම් මම ඕකේ වැඩ කලා.....
පච ගහන්න කලින් කියපන් උබ ඕකේ වැඩ කලාද?.... වැඩ කරන උන්ගෙන් අහන්න දෙයක් නෑ.... මම ඕකේ අවුරුදු 5 කට වඩා හිටියා.... උබේ බොරු මාට්ටු.... මොන හොටෙල් ප්ලේස් ද?..... වොර්ඩ් ප්ලේස් එකෙන් පස්සේ ශිෆ්ට් උන එකම තැන බොරැල්ල ගෝතමී රෝඩ් එක... එතනම උබේ කෙබ්බ මාට්ටු....
මොකක්ද හිතුවේ නැති කේස් එක ලොල්...
උබ ඕච්චරම දන්නවනම් කියපන් owners ලා කීයක් ඉන්නවද කම්පැනි එකේ?..... owners ලගේ නම්?.... මගේ රිලේශන් කෙනෙක් තාම ඕකේ වැඩ..... කෙබ්බ නොගහා ඉදින්...



2010 ඉදන් අද වෙනකම් මම තාම ඔය කම්පැනි එකට යනවා.... ඕකේ ඔක්කොම ඉන්නේ මම දන්න උන්.... තව දැන ගන්න ඕනේද?.... ගිය සතියෙත් ගියා....
තව දෙයක් කියන්නද මම රීජොයින් වෙලා එකේ වැඩ කරන්නේ...
Last edited: