one day transfer කරද්දි no objection letter කරද්දි එකක් ඕනද දැන් ? අලුත් paper set එකේ ඕන නැති කතාවක් කියනව. හරියටම දැනගන්ඩ තැනක් නැද්ද. call කරම දෙන number වැඩ කරන්නෙත් නෑ.
aluth transfer paper eke no objection line ekak extra thiyenava.. ekata sign karama athi.. View attachment 216485
------ Post added on Oct 10, 2023 at 10:06 AM