One day Trip Destination Help !

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උදව්වක් ඕනේ. අපි සෙට් එකක් (6,7ක්) One day trip එකක් යන්න හිතාගෙන ඉන්නවා මේ ඉරිදා. වාහනෙකුත් තියනවා (සෙට් එකේ එකෙක්ගේ ජීප් එකක් ). දවසින් ගිහින් එන්න තැනක් හිතාගන්න බෑනේ බං පොඩ්ඩක් කියපන්කො එහෙම යන්න හොද තැනක් ( ගිහින් බොන්නේ නෑ, කොහෙහරි ගිහින් ඔහේ ඉන්නත් නෙමෙයි ඕනේ, ටිකක් ඇවිදින්න පුළුවන් වගේ පැත්තක්නම් හොදයි. Riverston එහෙම දවසින් ගිහින් එන්න පුළුවන් නේ? එහෙම මේ දවස්වල වහිනවද කියන එකයි ප්‍රශ්නේ
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Sigiriya palayan- api set ekka A/Level karala giya pickup eke Sigiriya gihin negala awa in one day :P

    Sigiri ba ban. poddak athal ekak ganna one bonne nathi unata.. Beach side yanna hithuwata Rasneth ekka epa wenawa ne.. Kandy patteth giyata karanna deyak na ne..eakai Riverston hithuwe.

    Anyway Thanks machan