Uba driving enjoy karanawanam onama place ekakata gihin waren
mama eeye ude Ambuluwawata gihin ehemma Nuwara Eliya gihilla town eken kaala Ambewela farm eka lagata gihin tikak wela idala apahu Awissawella paren Colombo awa. Ena gaman St. Claire tea center ekatath goda wela tea ekak beelama awa.
Ude 6 wenakota gedarin giya rea 9 wenakota gedara awa.
Okkoma plan karala yanawata wada unplanned trips full athal ban
අපො ඹව් වෙලාව තියෙන විදියට හිතලා තමා අනිවාරෙන්ම යන්න ඹනේUba driving enjoy karanawanam onama place ekakata gihin waren
mama eeye ude Ambuluwawata gihin ehemma Nuwara Eliya gihilla town eken kaala Ambewela farm eka lagata gihin tikak wela idala apahu Awissawella paren Colombo awa. Ena gaman St. Claire tea center ekatath goda wela tea ekak beelama awa.
Ude 6 wenakota gedarin giya rea 9 wenakota gedara awa.
Okkoma plan karala yanawata wada unplanned trips full athal ban
ගලබොඩ යන්න ඹනේ සිසන් කාලේ පහුකරලා නුවර එලිය පැත්තෙත් ගිහින් එන්නමJungle beach
Galaboda
ඹව් එත් රොඩ් ට්‍රිප් උනත් අව්ලක් නැ හොද පැත්තක ලස්සනට අවට බලාගෙන යන්න පුලුවන් නම්දවසින් ගිහින් එනව නම්, ගෙදර ඉඳන් වැඩිම පැය එක හමාරක් - දෙකක් ඇතුලත යන්න පුලුවන් තැනකට යන්න. නැත්නම් ගමන් මහන්සිය විතරයි. අනික ට්‍රිප් එකක් යද්දි කන්න බොන්න තැන් එහෙම හරියට ප්ලෑන් කරගෙන යන්න. නැත්නම් බඩගින්නෙ නිකන් දුකක් විතරයි.