ඔන්න මම ආයෙම ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නෙ. කලින් ත්‍රෙඩ් එක වගේමයි. ඒ හින්ද හැඳින්වීම ඒකෙන්ම දාන්නම්.
මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. එළකිරි එකේ ගොඩක් අය ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ත්රෙඩ්ස් දානව. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ එක්කෝ ඒවා මුල ඉඳල ෆලෝ කරන්න ඕන. නැත්නම් අර තෑන්ක්ස්, රෙප් වගේ ඒවා දැම්මහම අගක් මුලක් හොයා ගන්න බැරි වෙනවා. පස්සේ මැරිලම යනවා. ඉතින් මේකේ තියෙන නීති රීති ටික මම කියන්නම් මුලින්ම.
1. එක වතාවකට එක ඉංග්‍රීසි වචනයක් ගැන විතරයි මේකේ දාන්නේ. ඒ කියන්නේ 'ප්‍රසන්ට් ටෙන්ස්', 'පැසිව් වොයිස්' වගේ ලොකු පාඩම් මේකේ නැහැ. තියෙන්නේ එක පාරක් කියවල ඉතාම පොඩි දැනුම් කොටසක් ලබා ගන්න පුළුවන් පොඩි දෙයක් විතරයි.
2. අද අලුතෙන් ආපු, ඒ වගේම ආයේ එන්නේ නැති කෙනෙකුටත් කියවපු එක පෝස්ට් එකෙන් මොනවා හරි මතක හිටින්න ඕන.
3. බම්ප්, තැනක් යු, රෙප් දුන්නා, වැදගත් වැඩක්, වගේ කිසිම දෙයක් මේකේ ලියන්න තහනම්. මේක බම්ප් කරන්න තියෙන්නේ එක විදිහයි. ඒ තමයි ත්‍රෙඩ් එකේ අන්තිම වචනය කෝට් (quote) කරන එක. තව විදිහකින් කියනවනම් මේකේ තියෙන්නේ පාඩම් විතරයි.
4. මේ ත්‍රෙඩ් එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් අන්තිම වචනය කෝට් (quote) කරලා යන්න.
5. ඕන නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒත් ඉස්සෙල්ල වචනයක් කෝට් (quote)කරලා ඒකත් එක්ක තමයි කමෙන්ට් එක දාන්න ඕන. ප්‍රශ්නයක් ඇහුවත් එහෙමයි.
මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. එක දිගටම පාඩම් කරන්න බැරි, ගොඩක් වැඩ තියෙන, හැම දාම එක වෙලාවක් වෙන් කරගන්න බැරි අය තමයි අද වැඩි. එහෙම අයට බලපු එක වතාවෙන් මොනවා හරි ඉගෙන ගන්නත්, පුළුවන් වෙලාවට විතරක් ඇවිත් ඉගෙන ගන්නත් ලේසි ක්‍රමයක් හඳුන්වා දීමයි මගේ අරමුණ. ඉතින් හැමෝම ඔය උඩින් කියල තියෙන නීති ටිකට අනුව වැඩ කරලා මේකෙන් මොනවා හරි ඉගෙන ගන්න බලන්න.
ඔය උඩින් තියන නීති ටික පිළිපදින්න කියලා නැවතත් ඉල්ලා සිටිනවා.