One galle face

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    One galle face car park ekata kohemda entrance tiyenne....ara main entrance eka gawin athulata daalada yanne....
    වෙන කොහේ හරි පාකිං එකක පාක් කරලා පික්මී යන්න. නැත්තං උබ යන ගමනෙන් 3/4ක්ම වාහන පෝලිමේ ඉන්න වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,736
    113
    One galle face car park ekata kohemda entrance tiyenne....ara main entrance eka gawin athulata daalada yanne....
    වෙන කොහේ හරි පාකිං එකක පාක් කරලා පික්මී යන්න. නැත්තං උබ යන ගමනෙන් 3/4ක්ම වාහන පෝලිමේ ඉන්න වෙයි.
    මේදවස්වලනම් යන්න එපා යකෝ. කැරිම පෝලිමක් තියෙන්නෙ ඕක ඇතුලට යන්න. යන්නම ඕනම් කොහේහරි තැනක වාහනේ පාර්ක් කරලා pickme/uber එකකින් පලයන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    මේ අවුරුද්දේ මිනිස්සු සෑහෙන්න සතුටින් ඉන්නේ..ඉතින් මිනිස්සු ඕවල පිරිලා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පැයට 200ක් ද කොහෙද ගන්නවා නේ බන්.
    ඇතුලට දාන්න කලින් කාර් එකෙ ජොකාගේ ඉදන් ගලවලා බලනවා ඉතිං
     
    • Haha
    Reactions: Hasistranger