IPT walata case ekak na ban. TL walata case
TL walatath awlak na normal eke use karanawa nam
ටී එල් ස්ටාෆ් එකේ ගෝතයො මගෙ ටොරන්ට් ලීච් එකට කෙලියෙ සීඩ් පෙට්ටියෙ අයිපී එක රිපොර්ට් කලේ නෑ කියල.
රේටියෝ චීටින්ග් ලු.
මල්ටිපල් එකවුන්ට් යූස් කරල සෙට් එකටම ලොවෙත් නැත් වෙන්න වැඩේ වෙයි. 

එහෙම නම් කේස් එකක් නෑ.
සීඩ් පෙට්ටිය තියෙනකම් මට පුළුවන් ටොරන්ට් එකක් සීඩ් කරල දෙන්න, 
ටී එල් හැත්ත මහ ජරා ජාතියක්.
අයිපීටී එකට වැඩේ වෙයි කියලයි.
මටත් මේක මේ සදහටම නෙවෙයි, 
ගෙදර එකෙන් ද?
cheat 
දන්නෙ නැති හින්දා
හ්ම්ම් හ්ම්ම්..
සීඩ්බොක්ස් කියන්නෙ නිකන් මෙව්ව එකක් වගේ දෙයක්..
ඔය කීවට මාත් ඕව ගැන දන්නෙ නෑ ලු..