මම මේ කියන්නෙ මේ පෝසට් එක ගැන නෙමේ.
අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ දෙයක් කියද්දි කස්ටිය දුවගෙන එනවා ඕවා මිත්යා මත, සිංහලයන්ගෙ මෝඩ කතා, බොරු කතා කියලා. එහෙම ***** අමාරුව තියෙන ගොඩක් එවුන් පිටරට දේවල් ගැන කියද්දි එහෙම විරුද්ධවාදි මත ප්රකාශ කරන්නෑ. ඇයි බං ඒ?
ලංකාවෙ කතා පිළිගන්නැති සමහර එවුන් ඒබ්රහම් ලින්කන්ගෙ අවතාරෙ ධවල මන්දිරේ ඇවිදිනවා කියපුවාම පිළිගන්නෙ ඇයි?
මේක ඇත්ත කියලා විශ්වාස කරන අයත් ඉන්නවාද?


