One Man Hide And Seek -හොල්මන් සමග සෙල්ලමක් (2)

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මම මේ කියන්නෙ මේ පෝසට් එක ගැන නෙමේ.

    අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ දෙයක් කියද්දි කස්ටිය දුවගෙන එනවා ඕවා මිත්‍යා මත, සිංහලයන්ගෙ මෝඩ කතා, බොරු කතා කියලා. එහෙම ***** අමාරුව තියෙන ගොඩක් එවුන් පිටරට දේවල් ගැන කියද්දි එහෙම විරුද්ධවාදි මත ප්‍රකාශ කරන්නෑ. ඇයි බං ඒ?

    ලංකාවෙ කතා පිළිගන්නැති සමහර එවුන් ඒබ්‍රහම් ලින්කන්ගෙ අවතාරෙ ධවල මන්දිරේ ඇවිදිනවා කියපුවාම පිළිගන්නෙ ඇයි?

    මේක ඇත්ත කියලා විශ්වාස කරන අයත් ඉන්නවාද? :baffled:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන් මේක හරි අර කලින් එක හරි කරපු කෙනෙක් ඉන්නවද? යකෝ ලංකාවේ ගෙවල් වල ඕක කරන්න පුලුවන්ද? අපේ අම්ම මගේ ඔලුව කයි.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    දැන් මේක හරි අර කලින් එක හරි කරපු කෙනෙක් ඉන්නවද? යකෝ ලංකාවේ ගෙවල් වල ඕක කරන්න පුලුවන්ද? අපේ අම්ම මගේ ඔලුව කයි.

    තාම නැතිව ඇති බන්.අපේ අයියලාගේ වැඩ දන්නවානේ ඉතින් :no:

    මෙන්න තව එකකුත් දැම්මා
    https://www.elakiri.com/forum/showthread.php?t=1864187