අතේ තියන සල්ලි වලින් හිඟන මිනිස්සුන්ට කන්න අරන් දීලා බස් එකේ යන්නෙ නැතුව පයින් ගෙදර යන්න තරම් හිතක් තිබ්බ සංවේදී මිනිහෙක්...
සිරා සිංදුව මචං.. මම පට්ට ආස සිංදුවක් ඕක..
niyamai machan
thnks apith ekka watina dewal beda gaththata
බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට..!
Thanks fr sharing machn
එලස්... ජය වේවා මචං..!
එළකිරි_කොල්ලා;13963887 said:පට්ට මචෝ
You must spread some Reputation around before giving it to crazybuddy again
තෑන්ක්ස් මචෝ..
සින්දු නම් පට්ට.. නද්ද සින්දු download ලින්ක් එකක්..,
මම එවන්නම් මචං ලින්ක් ටිකක්..
බොහොම ස්තුතියි මචං.. මම උඹගෙ ත්‍රේඩ් එක කලින් කියවලා ප්‍රතිචාරයකුත් දාලා ඇති.. ඒක නම් සුපිරියට ලියල තියෙනවා..
bump
තෑන්ක්ස් මචෝ..
