One Plus 2 එකක් ගන්න හොද තැනක්? මචං මට oneplus 2 එකක් ලංකාවෙන් ගන්න ඕනේ. import කරන්න බෑ. මොනවද හොද කඩ? warranty අවුලක් නැති :)