One Plus 2 එකක් ගන්න හොද තැනක්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    One Plus 2 එකක් ගන්න හොද තැනක්?

    මචං මට oneplus 2 එකක් ලංකාවෙන් ගන්න ඕනේ. import කරන්න බෑ. මොනවද හොද කඩ? warranty අවුලක් නැති :)