ඔන්න යාලුවනේ මාත් සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා one plus 3 එකක්..(මම කිව්වට අයියා අරන් දුන්නේ...) මේක මම ඉතාලියෙන් අරගෙන මාසයක් විතර ඇති .. ඊට කලින් ෆෝන් එක හොදද බලන්න ඉතාලියේ ඉන්න marketing manager තියපු event එකකටත් සහබාගි උනා... එතැනදී තමා තීරණය කලේ ෆෝන් එක ගන්න ඕනේ කියල ..
මෙන්න තියෙනවා ෆොන් එක අපු වෙලේ ගත්ත පින්තුර.. මේවා ගතේ iphone 5SE එකකින් අනෙක් ඒවා ගත්තේ පරණ S3 එකෙන්
මුලින්ම කියන්න ඕනේ ෆොන් එකේ build quality එක ගැන.. සමහරු මේක HTC කොපියක් වගේ කිව්වට මට අතට ගත්තම ඊට වඩා දෙයක් දැනෙනවා.. ඒවගේම samsung ලගේ සමහර ප්ලාස්ටික් ෆෝන් වගේ නෙමෙයිනේ.. එක දාහෙන් සම්පතක් .. නැත්නම් ටික දවසක් යද්දී පොතු යනවා.. අත්දැකීමෙන් කියන්නේ මම Galaxy s3 එක අපු ගමන් ගත්ත කෙනෙක්.. පස්සේ තේරුනේ ගත්ත මෝඩ කම ... ඇතුලේ තියෙන උපාංග apple තරම් හොද නැති වෙන්න පුළුවන් .. නමුත් Euro 400 ගන්න පුළුවන් හොදම ෆොන් එක කියල කියන්න පුළුවන් ..
මේකේ ram එක 6GB තියෙනවා ඒ නිසා ඕන විදියකට multitask කරන්න පුළුවන් කිසි බයක් නැතුව .. ඒවගේම ෆෝන් එක රත් වෙන්නේ නෑ.. මන් හිතන්නේ එක Snapdragon 820 chipset එකට අවේනික දෙයක්.. data on කලාම පොඩ්ඩක් රත් වෙනවා එච්චරයි.. එක S3 එක්ක බලද්දී ගොඩක් අඩුයි..
ෆොන් එකේ Touch එක ගැන කතා කරද්දී .. Apple, Samsung, Sony ෆොනේ තරමටම හොදයි.. මේකේ වැටීනම දේ තමා fingerprint reader එක .. මන් දන්නා විදියට එක තමා fastes responce එකක් තියෙන්නේ.. iphone 5 Se එකත් එක්ක බැලුවම මට එහෙම හිතුන..මේකේ display colors හොදයි මේකේ ගෙවන ගානට වඩා..
කැමරාව ගැන කතා කලොත් මේකේ තියෙන්නේ sony 16mp කැමරාවක් ඉස්සරහ 8mp.. picture quality එක ගොඩක් හොදයි .. ස්වභාවික පාට හොදට පෙන්නනවා.. සමහර ෆෝන් වල වගේ පාටවල් accelarate කරලා දෙන්නේ නෑ.. මේකේ manual mode එකකුත් තියෙනවා අපිට ඕන විදියට වෙනස් කරලා පාවිච්චි කරන්න. ඉස්සරහ කැමරාවත් එහෙම තමයි ... පොඩි අඩු පාඩුවකට තියෙන්නේ ඉස්සරහ කමරවේ low light පින්තුර පොඩ්ඩක් quality මදි ..
මේකේ battery එක ගැන කිව්වොත් Dash charger එක නිසා ඉක්මනට ආරෝපණය කරගන්න පුළුවන් 70% ඉඳන් 100% මට ගියේ විනාඩි 15ක් වගේ... 4න් එකෙන් sms දෙකක් තුනක් දාල data ඕන කරන්නේ නැතුව හිටියොත් 100% ඉඳන් 99% වෙන්න පැය 3යි විනාඩි 30ක් වගේ යනවා... මේක දැනට මෙහෙම උනාට ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.. calls වලට පොඩ්ඩක් Battery එක යනවා .. මේක ඒ නිසා ලොකු දුරකථන සංවාද වලට ගැලපෙන්නේ නෑ.. නමුත් මේක dual සිම් dual standby නිසා මෙහෙම battery තියෙන එක සතුටු වෙන්න පුළුවන්.. මේක සිම් 1 එක 4g වලිනුත් සිම2 එක 3g වලිනුත් ගන්නේ .. මන් මේක colombo අරන් ගිහින් බැලුවේ නෑ.. ගෙදර බලල තම එහෙම කිව්වේ..
User Interface එක ගැන කතා කලොත් Oxygen Os 3.2 තමා මෙකේ තියෙන්නේ..මේක කියන්න වරදක් නෑ.. හබයි number blocking වගේ දේවල් හොයාගන්න ටිකක් වෙලා ගියා.. multitasking වලට මේකෙන් හොද උදව්වක් ලැබෙනවා.. apps Manage කරන්න..
මේකේ Memory card ගහන්න බෑ.. ඒ වෙනුවට අපිට 64Gb memory එකක් තියෙනවා in-built. නමුත් භාවිත කරන්න පුළුවන් 51Gb වගේ තමා.. මේකේ USB type-C තියෙන්නේ .. ඒ නිසා OTG drive එකක් පාවිච්චි කරන්න පුළුවන් වැඩි මතක දරිතාවක් ඕන අයට ..
අවසාන වශයෙන් කියනන් තියෙනේ oppo වගේ 4න් වලට වැඩ හොදයි.. xiaomi, MEIZU, වලටත් වැඩ හොදයි කියල හිතෙනවා..මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියල හිතෙනවා build quality එක දැක්කම .. ඒවගේම ගන්න මුදලට වැඩ වැඩි වටිනාකමක් දැනෙනවා මේක පාවිච්චි කරද්දී.. මන් මේක බොහොම මද්යස්තව කියන්නේ.. මොකද මේකෙත් අඩු පාඩු නැති තරම් ..ඒ උනත් දෙන්නේ Euro 400 නිසා අවන්කවම සතුටු වෙන්න පුළුවන්..
මේක දැනට තියෙන ඕනෑම high end ෆෝන් එකකට තරග කරන්න පුළුවන්.. සුළු අඩුපාඩු කිහිපයක් ඇරෙන්න.. (selfie කැමරාව low light) වගේ,,
මේක ගන්න හිතාගෙන ඉන්නවනම් බය නැතුව ගන්න .. මේක මගේ මුල්ම Review එක එළකිරියේ දැම්ම.. වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න

Last edited: