One plus One

Max_r

Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,040
    113
    නෑ.... 56.01MB + 1.38GB... මගේ TW... EU නෙමේ.... මට ඇවිල්ල දැන් මාසයක් වෙනවා බන්.... ගිය සතියේ ආවේ EU එකට...


    135MB එකක් ක් ආවා එපාර දැන් ඇවිත් තියෙ 1.26 එකක්

    මට නම් ගිය මාසෙ වගෙ ආවෙ :dull:

    එඩිට්---
    හරි හරි එහෙනම් EU එකට ගියෙ සතියෙ නම් හරි
    ඩේටා නැතුව හිටියා මං :P
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    135MB එකක් ක් ආවා එපාර දැන් ඇවිත් තියෙ 1.26 එකක්

    මට නම් ගිය මාසෙ වගෙ ආවෙ :dull:

    එඩිට්---
    හරි හරි එහෙනම් EU එකට ගියෙ සතියෙ නම් හරි
    ඩේටා නැතුව හිටියා මං :P



    මට අව්ලක් නෑ... ගිය මාසේ මුලනේ ආවේ...

    මට ආවේ ගිය මාසේ 5.... ඉස්සල්ලම එන එක සිස්ටෙම් මොකක්ද මගුලක්... පස්සේ අප්ඩේට් එක... නෙක්ස් මන්ත්ස් වගේ 6.0.1 එයි.....:yes::yes: මටනම් 6.0 බැටරි අව්ල්.... 5.1 තරම් හිටින්නේ නෑ... ෆක්