ප්රභාකරන් ගේ හොදම ඉලක්කකරුවා ගොදුරු කර ගැනීම.
මම අසා ඇති පරිදි මේ ත්රස්තවාදියා මිය ගොස් තිබුනේ සිය ස්නයිපර් අවියේ දුරේක්ෂය තුලින් ආ උන්ඩයක් ඇස හරහා යාමෙනුයි..........එනම් පිග්මි එම ඉලක්කය ගනු ලැබුවේ සතුරු ඉලක්ක වෙඩි කරුවා ගේ මුහුණට මුහුන සිටය. මුදාහල උන්ඩය සතුරු අවියේ දුරේක්ෂය, සතුරා ගේ ඇස සහ හිස් කබල ද පසා කරගෙන ගොස් තිබිණි. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ ජීව සටන් අවස්ථාවක සිදුකල ලොව විශිෂ්ඨතම ඉලක්ක ප්රහාරය මෙය බවය.