OneColor_Print Help

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    OneColor_Print Help

    මචන්ලා මට පොඩි උදවුවක් ඔන. මමත් Designing කරන්නේ. ඒත් මම දන්නේ නැති දෙයක් අහ ගන්න ඔන කමක් තියෙනවා. 4 Color (CMYK) Artwork එකක් One Color Print කරන්නේ කොහොමද? විශෙශයෙන් CorelDraw වලයි Illustrator වලයි. මට Print එකට යවන්න කලින් ඒ Artwork එක Programme එකෙන් View කරලා බලන්න ඔන. ඒ කියන්නේ CorelDraw වලින් Design කරපු 4 Color (CMYK) Artwork එක CorelDraw වලින්ම One Color View කරල බලන්නේ කොහොමද? ලොකු උදවුවක් මචන්.. දන්නේ නැති දෙයක් අහන්නේ දැන ගන්න :confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    One Colour කියලා කිව්වේ Grayscale බලන එකද?
    නැතිනම් Speration දලා වෙන වෙනම කරලස් මොනිටර් කරන එකටද උඹ කියන්නේ.?
    නැතිනම් mono tone දලා බලන එක ගැනද කියන්නේ.?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    One Colour කියලා කිව්වේ Grayscale බලන එකද?
    නැතිනම් Speration දලා වෙන වෙනම කරලස් මොනිටර් කරන එකටද උඹ කියන්නේ.?
    නැතිනම් mono tone දලා බලන එක ගැනද කියන්නේ.?

    මචන් කොරල් වලින් අපි හදන Artwork එකේ Images තියෙනවා නම් ඒක 4 colors නෙ. අපිට ඒක ඔෆ්සෙට් වලින් හරි ඩිජිටල් වලින් හරි 1 color ප්‍රින්ට් කර ගන්න ඔන. ඒ කියන්නේ Cyan හරි Magenta හරි yellow, black මේ එක පාටකින් ප්‍රින්ට් කර ගන්න ඔන. මෙහෙම කරනවානම් Magenta විතරක් පාවිච්චි කරලා ප්‍රින්ට් කර ගන්නවානම් ඒක ප්‍රින්ට් එකට යවන්න ඉස්සරවෙලා Corel වලින් View කරලා බලගන්නේ කොහොමද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Corel wala Print Preview gihin Enable Color Seperation click karanna
    Photoshop Wala Nam Channels Panel Eka
    Illustrator nam Separation Preview Panel eka Overprint preview on karala on channel eka click karanna

    Digital One Color Gahanne Monawada ban :P:P
     
    Last edited:
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Corel wala Print Preview gihin Enable Color Seperation click karanna
    Photoshop Wala Nam Channels Panel Eka
    Illustrator nam Separation Preview Panel eka Overprint preview on karala on channel eka click karanna

    Digital One Color Gahanne Monawada ban :P:P

    Photoshop වල නම් අවුලක් නෑ.. ok thanks මම මේක බලන්නම් මචන්... Digital වලත් one color ප්‍රින්ට් කරනවා.. හැබැයි UV වලින්.. අපි UV one color print කරනවා මචන්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් කොරල් වලින් අපි හදන Artwork එකේ Images තියෙනවා නම් ඒක 4 colors නෙ. අපිට ඒක ඔෆ්සෙට් වලින් හරි ඩිජිටල් වලින් හරි 1 color ප්‍රින්ට් කර ගන්න ඔන. ඒ කියන්නේ Cyan හරි Magenta හරි yellow, black මේ එක පාටකින් ප්‍රින්ට් කර ගන්න ඔන. මෙහෙම කරනවානම් Magenta විතරක් පාවිච්චි කරලා ප්‍රින්ට් කර ගන්නවානම් ඒක ප්‍රින්ට් එකට යවන්න ඉස්සරවෙලා Corel වලින් View කරලා බලගන්නේ කොහොමද?
    එකියන්නෙ මැජෙන්ටා චැනල් එක විතරක් නේ උඹ කියන්නේ......එක කරනවා නම් Print Preview ගිහින් enable color separation කිලික් කරන්න...එත‍කොට කලර්ස් 4ක‍ට කඩලා පෙන්නවනවා.එක ග්‍රෙ ස්කෙල් විදිහට පෙන්වයි...මොක සි‍.ටි.පි වලට‍ ප්ලෙට් වලට ගන්න කොට මොනොක්‍රෙ‍ම් විදිහට අරන් තමයි චැනල්ස් ප්‍රින්ට් වෙන්නෙ.....
    උඹට කලර්ස් වලට ගන්න ඕනේ නම් Print Options ගිහින් Separation Tab එක කිලික් කරන්න එතන Print Sparation in Colour චෙක් කරන්න. . එතකොට ඔක්කම CMYK කලර්ස වලින් ම පෙන්නයි..

    නැත්තම් උඹට ඔනේ පින්තුරයක් ඕනේම සින්ගල් කලර් එකකට හරි කර්ලස් කිහිපයකට හරි ‍කොරල් වල කන්වර්ට් කරගන්න පුළුවන්.ඉමේජ් එක Bitmap එකකට කරනවර්ට් කරගෙන Bitmap Menu එක කිලික් කරලා Convert to bitmap කිලික් කරලා,ඉට පස්සේ Bitmap Menu එකෙම තියනවා Mode කියලා එකක් එකෙ Duotone කිලික් කරලා උඹට ඔ‍නේ කලර්ස් සිලිකෙට් කරලා දෙන්න පුළුවන්..එකියන්නෙ විශෙෂ වර්ණ.එතන Mono tone,Dutone,Tritone,Quardtone කියලා ඔප්ශන්ස් කිහිපයක් ඇති.Mono tone එක් වර්ණයක් විතරයි දෙන්න පුළුවන් එතකොට මුළු පින්තුරය එ වරණය චැනල් වෙනවා.‍Dutone වලදි වර්ණ දෙක්ක පින්තුරය කඩන්න පුළුවන්.Tritone වලදි වරණ තුණක් ඔය වාගේ සිලෙක්ටිව් කලර්ස් දෙන්න පුළුවන්.

    මම හිත්න‍නෙ පැහැදිළී ඇති පැහඳිළ මදි නම් අහන්න.:D
     
    ගොඩක් Thanks මචන් උදවුවට.. වැඩේ OK. Illustrator වල නම් Separation Preview එක තියෙනවා. ඒත් CorelDraw වල නෑ.. ගොඩක් ස්තූති උදවුවට... මට දෙන්න පුලුවන් REP+5 බන්. හැමොටම REP+ 5 ගානේ දෙන්නම් කරපු උදව්වට

    Adobe-CS4_Illustrator_Magenta.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගොඩක් Thanks මචන් උදවුවට.. වැඩේ OK. Illustrator වල නම් Separation Preview එක තියෙනවා. ඒත් CorelDraw වල නෑ.. ගොඩක් ස්තූති උදවුවට... මට දෙන්න පුලුවන් REP+5 බන්. හැමොටම REP+ 5 ගානේ දෙන්නම් කරපු උදව්වට

    Corel Walath Thiyenne Ban Mama UDIN kiyala Thiyenne :confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගොඩක් Thanks මචන් උදවුවට.. වැඩේ OK. Illustrator වල නම් Separation Preview එක තියෙනවා. ඒත් CorelDraw වල නෑ.. ගොඩක් ස්තූති උදවුවට... මට දෙන්න පුලුවන් REP+5 බන්. හැමොටම REP+ 5 ගානේ දෙන්නම් කරපු උදව්වට

    Adobe-CS4_Illustrator_Magenta.jpg
    කොරළ් වල සෙපරශෙන් ප්‍රිවිව් කරන් පුළුවන් ‍නේ බං ගෙමක් නැතිව. අනික් ගොඩක් පෙලෙට් අවුට් කරන්නෙත් කොරල් ‍ඩ්‍රො වලින්....:oo:

    attachment.php

    හරි හරි කොහොම හරි වැඩේ කර ගත්තානේ මචෝ එළ එළ ජයවේවා:D
     
    Attachments

    • Untitled-1 copy.jpg
      Untitled-1 copy.jpg
      43.5 KB · Views: 24
    Last edited: