මචන් තව පොඩි සීන් එකක්. මගෙ වාහනේ විකුනලා මගෙ papers set එක දාල sign කරලා RMV ගිහින් දුන්නාම මගේ ownership එක cancel වෙනවා නෙ? අලුතෙන් ගත්ත උන් උන්ගෙ කොල ටික කවදා දුන්නත් මට ප්රශ්නයක් වෙන්නෙ නෑනෙ? අලුතෙන් ගත්ත එකා මගේ කොලේ sign කරලා විතරයි දුන්නෙ. පස්සෙ දවසක මට call කරලා කිව්ව මේ දවස දාල එදාට ගිහින් RMV දෙන්න කියල. මන් ඌ කිව්ව විදියට එදාට ගිහින් දෙනවා. මට බය තියෙන්නෙ ඌ වෙනස් දිනයක් දාල එක ගිහින් දුන්නොත් මට ප්රශ්නයක් වෙවිද කියලා.