Onedrive එක වැඩනෑ

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    Onedrive එකට ගියාම මෙහෙම error එකක් එනව පරිශීලක ගිනුම් කීපයකින් ප්‍රවේශ වෙන්න බැලුවා මේක හදාගන්නෙ කෝමද
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Personal one drive eka nemeine?
    Wena kauru hari share karapu ekak access karannada yanne
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    Personal one drive eka nemeine?
    Wena kauru hari share karapu ekak access karannada yanne
    ඔව්

    @jackpolkichcha ගෙ ඩ්‍රයිව් එකක් පාඩම් වගයක් තියෙන්නේ :( ඔය ටික නැති උනොත් ජීවත් වෙලා වැඩක් නෑ
    ------ Post added on Jun 30, 2024 at 3:25 PM
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    daraz eken ebay eken gatta ewa ohoma tama ban maget ekak unaa masa 2yi use kale. wadak naa owaa ganna baaa
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    ඔය කාගෙන් හරි අරගත්ත එකක් නේද?
    නෑ මගේ නෙමේ share කරපු videos ටිකක් වැඩ කර තිබ්බ ලොග් අවුට් වෙලා දැන් ලොග් වෙද්දී error එකක් එනව pc එකේ වැඩ