Onedrive එක වැඩනෑ

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Onedrive එකට ගියාම මෙහෙම error එකක් එනව පරිශීලක ගිනුම් කීපයකින් ප්‍රවේශ වෙන්න බැලුවා මේක හදාගන්නෙ කෝමද
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Personal one drive eka nemeine?
    Wena kauru hari share karapu ekak access karannada yanne
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Personal one drive eka nemeine?
    Wena kauru hari share karapu ekak access karannada yanne
    ඔව්

    @jackpolkichcha ගෙ ඩ්‍රයිව් එකක් පාඩම් වගයක් තියෙන්නේ :( ඔය ටික නැති උනොත් ජීවත් වෙලා වැඩක් නෑ
    ------ Post added on Jun 30, 2024 at 3:25 PM
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    daraz eken ebay eken gatta ewa ohoma tama ban maget ekak unaa masa 2yi use kale. wadak naa owaa ganna baaa
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය කාගෙන් හරි අරගත්ත එකක් නේද?
    නෑ මගේ නෙමේ share කරපු videos ටිකක් වැඩ කර තිබ්බ ලොග් අවුට් වෙලා දැන් ලොග් වෙද්දී error එකක් එනව pc එකේ වැඩ