Oneplus 12R පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Premium feel එකක් තියනවද?
    පොඩ්ඩක් experience එක කියන්න ෆෙන්ස්
    මේ level එකේ තව හොද phones මොනවද.
    Simmilar screen size, 120hz, flagship level processor

    Note : iphone එකක් ඕනේ නෑ. Android එකක් ඕනේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Samsung ekak ganin. Owata lankawe warranty Ganna ba.
    ලන්කාවේ නෙමේ බන්. Warranty අවුල්නෑ Samsung ගන්නව නම් ultra එක ඕනේ. ලොකු screen ඕනේ නිසා. ඒක ගාන වැඩී