Oneplus 15

Khonshu

Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    Oneplus 15 ekak ganna kiyala baluwe. Gattu kattiya experience eka dagena yamuda? Chinese version eka aragena global firmware eka flash karanawa.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,572
    113
    - උඩරට -
    Happy Smartphone GIF by EnBW
     
    • Like
    Reactions: Khonshu and NRTG

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    Den OnePlus lifetime green line warranty tiyenawane.
    Ow official eka gaththoth thama. Eka 375K wenawa. Chinese version eka 240K wage ganna puluwan.
    Go for Oppo. Better camera.
    Oppo eke international version eka ganan wadi bn. Chinese version eka set wenne na, mage wearos watch ekath ekka compatible na eka.

    සුපිරිම භාණ්ඩයක්. හැබැයි අනිත් ෆ්ලැග්ෂිප් ෆෝන් එක්ක බලද්දී කැමරාව නම් කොලිටි මදි. ( මගේ මතේ )
    Ow ehema case ekak thiyenwa, but samples baladdi loku case ekak na bn. Mama 4tos gaththata story dana eka witharai karanne.
    Oneplus 15 battery life නම් මරු..

    Yes thats one of the main reason. 2 days wage adinna puluwan kiyanawa.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251
    113
    Ow official eka gaththoth thama. Eka 375K wenawa. Chinese version eka 240K wage ganna puluwan.

    Oppo eke international version eka ganan wadi bn. Chinese version eka set wenne na, mage wearos watch ekath ekka compatible na eka.

    Ow ehema case ekak thiyenwa, but samples baladdi loku case ekak na bn. Mama 4tos gaththata story dana eka witharai karanne.

    Yes thats one of the main reason. 2 days wage adinna puluwan kiyanawa.

    OPPO FIND X9 PRO ඵකෙත් පුළුවන්..මාත් ඒක use කරා මාස 4ක්.,සති 2කට කලින්‍ විකුණුවා X9 ULTRA ඵක ගන්න ඕන නිසා..පට්ටම ෆෝන් ඵක..මම විකුණුවේ සයිස් ඵක මට සෙට් වෙන්නේ නැති නිසා..මම කැමති සයිස් ඵක ටිකක් ලොකු ෆෝන්ස් වලට..ඒකයි X9 ULTRA ඵක ගන්නේ..නැත්නම් දිගටම X9 PRO තියාගන්නව.. ගන්නවනම් global version ඵකම ගන්න.. Model no - CPH2791

    • Like
    Reactions: NRTG and Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    OPPO FIND X9 PRO ඵකෙත් පුළුවන්..මාත් ඒක use කරා මාස 4ක්.,සති 2කට කලින්‍ විකුණුවා X9 ULTRA ඵක ගන්න ඕන නිසා..පට්ටම ෆෝන් ඵක..මම විකුණුවේ සයිස් ඵක මට සෙට් වෙන්නේ නැති නිසා..මම කැමති සයිස් ඵක ටිකක් ලොකු ෆෝන්ස් වලට..ඒකයි X9 ULTRA ඵක ගන්නේ..නැත්නම් දිගටම X9 PRO තියාගන්නව.. ගන්නවනම් global version ඵකම ගන්න.. Model no - CPH2791

    X9 pro eka kiyak wunada? Global eka
     
    • Like
    Reactions: NRTG