අලුතෙන් OnePlus 5 එක ආවනේ මචන්ලා. ඉස්සරහට එන්න තියෙනවා Sony Xperia XZ Premium එක. ඒක දැනටමත් රටවල් කීපයක release කරලා තිබුනත් තාම ලංකාවේ නැනේ. ගන්නවනම් හොඳ මොකක්ද ? :rolleyes: OnePlus 5 ද ? Sony Xperia XZ Premium ද ?