OnePlus 5T: All You Need to Know in Under 2 Minutes

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,418
    16,103
    113
    akrales_171115_2123_0085__1510883987_58.153.216.86.jpg

    WxtJZb3.jpg
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    එකත් තිබුනානම් සිරා මචන්... මමත් ගන්න බලාපොරොත්තුවන් ඉන්න phone එක...
    :love::love::love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකත් තිබුනානම් සිරා මචන්... මමත් ගන්න බලාපොරොත්තුවන් ඉන්න phone එක...
    :love::love::love:

    අයිෆෝන් X එකක් ගනින් බන් ඔය චීන කටු ගන්න වෙලාවේ.ONE PLUS AKA OPPO කරන්නේ අවුරුද්දේ ආපු අනිත් හැම ෆෝන් එකක්ම කොපි කරලා අවුරුද්දේ අන්තිමට මොනා හරි ටිකක් වැඩියෙන් ඔබලා අඩු ගාණට ෆෝන් එකක් එලියට දාන එකනේ.:lol::lol:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    අයිෆෝන් X එකක් ගනින් බන් ඔය චීන කටු ගන්න වෙලාවේ.ONE PLUS AKA OPPO කරන්නේ අවුරුද්දේ ආපු අනිත් හැම ෆෝන් එකක්ම කොපි කරලා අවුරුද්දේ අන්තිමට මොනා හරි ටිකක් වැඩියෙන් ඔබලා අඩු ගාණට ෆෝන් එකක් එලියට දාන එකනේ.:lol::lol:

    iphone වලට ආසාවක් නැ මචන්... :P:P:P