Questions OnePlus buying

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මචන්ලා, මම අලුතෙන් වන් පලස් එකක් ගන්න බැලුවේ. ඩයල් කොම් එකට කතා කලාම කිව්ව TRCSL දෙන්නෙ නැති නිසා උන් දැන් කරන්නෙ නෑලු. වෙන හොද ඩීලර්ස්ල මොනාද බන් තව ඉන්නෙ? බජට් එක 80ක් විතර බන්.

    වන් ප්ලස් නෝඩ් N10 5G එක බැලුවෙ, ඒත් බන් ඒක ඇමෝලෙඩ් නෙවෙයි. ඒකයි කේස් එක. ඉක්මන් එකෙත් ඩීල් යනව, ඒත් පට්ට ගහපුවනෙ බන් වන් ප්ලස් 7 තියෙන්නෙ.

    දන්න කෙනෙක් කියන්නලා
     
    • Like
    Reactions: hodakolla

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Dan OnePlus unge update nam charter ban.
    Henama inconsistent. Anika bugs. Budget eka anuwa Samsung ekak balanna. A series eka wage
    (Man gawa thiyenneth OnePlus 7 - 8/256 ekak)
    මට සැම්සුන්ග් සෙට් නෑ බන්. අනික් බ්‍රෑන්ඩ් සෙට් නෑ. මම කලින් 2 එකයි 5 එකයි 6 එකයි යූස් කලේ බන්. නෝඩ් එකටවත් යන්න කියල හිතන් ඉන්නෙ.

    🥰 podi podi awulNam thiyanawa mageth 7 ekak thiyenne 3year.. kisi awulak naaa cam suprii.. slow naaa gindra
    ඒක තමා බන්. බ්‍රෑන්ඩ් නිව් ගන්න පොට් නැද්ද කොහෙද දැන්. ඕක බ්‍රෑන්ඩ් නිව් එන්නෙ නෑනේ දැන්?
    ------ Post added on Apr 30, 2021 at 8:46 PM

    තැන්ක්ස් මචන්. මම බැලුවෙ ඇමොලෙඩ්. මුලින් ඕක ගන්න බැලුවෙ, පස්සෙ දැක්කෙ එල්.සී.ඩී කියල. නෝඩ් එකේනම් ඇමොලෙඩ්, ඒකට ලයින් කරන්න හිත යන්නෙ බන් දැන්
    ------ Post added on Apr 30, 2021 at 8:48 PM

    දැන් යූස් කරන්නෙ 8T එකක්.. කලින් op6 එක යූස් කරා අවුරුදු 2ක් විතර. කිසිම අවුලක් ආවෙ නෑ ෆෝන් එකේ. බය නැතුව ගනින්. 👍👍
    එලම බන්
    ------ Post added on Apr 30, 2021 at 8:49 PM

    ඇපල් එකක් අරන් පොශ් වෙයන් බන්
    ඇපල් නම් ගන්නෙ නෑ බන්. අම්මෝ
    ------ Post added on Apr 30, 2021 at 8:49 PM
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,175
    378
    83
    දැන් යූස් කරන්නෙ 8T එකක්.. කලින් op6 එක යූස් කරා අවුරුදු 2ක් විතර. කිසිම අවුලක් ආවෙ නෑ ෆෝන් එකේ. බය නැතුව ගනින්. 👍👍
    8T eke call recording hodata wedada? anith pette kenage voice eka clearda?
     
    • Like
    Reactions: hodakolla