මචන්ලා, මම අලුතෙන් වන් පලස් එකක් ගන්න බැලුවේ. ඩයල් කොම් එකට කතා කලාම කිව්ව TRCSL දෙන්නෙ නැති නිසා උන් දැන් කරන්නෙ නෑලු. වෙන හොද ඩීලර්ස්ල මොනාද බන් තව ඉන්නෙ? බජට් එක 80ක් විතර බන්.
වන් ප්ලස් නෝඩ් N10 5G එක බැලුවෙ, ඒත් බන් ඒක ඇමෝලෙඩ් නෙවෙයි. ඒකයි කේස් එක. ඉක්මන් එකෙත් ඩීල් යනව, ඒත් පට්ට ගහපුවනෙ බන් වන් ප්ලස් 7 තියෙන්නෙ.
දන්න කෙනෙක් කියන්නලා
වන් ප්ලස් නෝඩ් N10 5G එක බැලුවෙ, ඒත් බන් ඒක ඇමෝලෙඩ් නෙවෙයි. ඒකයි කේස් එක. ඉක්මන් එකෙත් ඩීල් යනව, ඒත් පට්ට ගහපුවනෙ බන් වන් ප්ලස් 7 තියෙන්නෙ.
දන්න කෙනෙක් කියන්නලා