OnePlus One Smartphone

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
oya china version eke google play store eka ne kiyanawa, eththada danne ne. man ebay seller kenek gen ahuwa phone eka gena u kiwwa play store access ne kiyala :dull:
චීනෙ මොකක් හරි ලීගල් සීන් එකක් හින්ද Google Play එහෙම නැත්තෙ. Youtube බලපං CM11 ගහලා gapps දාගත්තහම International Version එක වගේම තියෙයි :D
 
madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    oya photos witharai phone eka aranma balapanko..oka eeta katha wade godak un oya Cyanogen name eka pitipasse nathi eka kiyala hari ehema photo ekak dala hari sell karanne mun International version eke photos dala CHina eka wikunananawa..anika seller Hong KOng ea kiyanne aniwa oya China wala market eke wikunanna thiyena China version eka denne CM gahala :yes:

    Ane manda bn:oo::oo::dull:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    machan according to the GMS arena & nytimes, 1+1 not more than 299usd.so you can't sell it 65,000:baffled: price should be between 35 to 40 LKR. that is market price. if someone willing to pay 65,000 for 35,000 valued phone, he must be really stupid person. thanks

    so can you buy this for 40K LKR ? I will buy two from you if you can buy this at Most for 50000, Deal ?
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    just thought to say this.

    machn as he says his phone is the 64GB version so the cost in USD is 349 which is roughly 45,000 LKR. but if you buy it in UK according to the exchange rate it costs something close to 300 euros which is roughly equal to 60,000 LKR. and also consider that currently OnePlus does not ship to Sri Lanka. So people use methods like re shipping. for that you have to buy it in a country where they will ship. So the cost will change depending on the exchange rate. and consider the shipping cost too. So if this guy has a original version bought from an invitation in UK, then yeah his price is right. :)

    well said bro, there are some stupid guys bargaining this like crap though they have no way of getting this phone in their hands too, but asking this for 30000 like from pettah market. they have no idea how hard to get an invitation and cost of re-shipping. I have an idea to get few phones from US and resell them for reasonable price for SL 1+1 Lovers, but im still thinking to risk my money, because of these bunch of time wasters. :no:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මෙහෙම දෙයක් තියෙනවා, ඔය ෆෝන් එක අඩුවට එවපු ෆෝන් එකක්. වෙන රටවල් වල ගනන් මම දන්නේ නෑ.ඒත් උන්ට යුරෝ 300ක් කියන්නේ අපිට දැනෙනවාට වඩා අඩු ගානක්. මොකද ඒ රටවල් වල වියදම වගේම ආදායම මදි.අපි මෙහෙ 20000 මාසයක් ජීවත් වෙනවනම් ඒ රටවල් වල ඒ විදියටම ජීවත් වෙන්න ඊටවඩා ගානක් යනවා.

    දැන් මෙය මේ ෆෝන් එක ලංකාවේ විකුනනවනම් ලංකාවේ මාකට් එකට අනුව ගාන කියන්න ඕනේ.මොකද අපිට ඉන්විටශන් එකක් තියෙනවනම් 50,000 අඩුවෙන් ගේන්නම් පුලුවන්. මන් අදුරන ඒවගේම එලකිරියෙම කෙනෙක් ගෙනාවා එහෙම.

    ඔය ෆෝන් එකේ වටිනාකම තියෙන්නේ ගාන අඩුවෙන් top flagships වලට තරග කරන්න පුලුවන් ෆෝන් එකක් වීමයි.

    ඕක 65000 ගන්නවට වඩා ලාබයි ඒ ගානට තියෙන වෙන හොද බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ගන්න එක. ඒ නිසා ගාන කියනකොට ෆෝන් එකේ වටිනකමට ගාන කියන්න. ෆෝන් එක ගත්ත ගාන කියන්නේ නෑතිව. ඔය ගානට ඕකක් ගන්නේ ගොනෙක්ම විතරයි

    අවසානෙට කියන්න තියෙන්නේ මේ කිව්වේ මට හිතන දේ. ඔය ෆෝන් එක ගන්න අදහසක් නෑ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පැටියා;17243787 said:
    චීනෙ මොකක් හරි ලීගල් සීන් එකක් හින්ද Google Play එහෙම නැත්තෙ. Youtube බලපං CM11 ගහලා gapps දාගත්තහම International Version එක වගේම තියෙයි :D

    Original version eka 349$ walata US wala thiyeddi ebay eken 450$ walata China version ekak aran CM11 dagena international kiyala wadak na ban :D:P wena ratakata aran giyoth nondi CM brand eka nathikota pitipasse :rolleyes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Hari ban oya US price eka. Oya gaanata ubata UK ganna baa ban. Henry L saho wistara karala thiyenne macho kathandare.

    උබ හරි.UK වල ෆෝන් නෙමේ ජොකෙක් උනත් පට්ට ගණන්..ඒකයි සුද්දෝ උනත් බැංකොක් වගේ ඇවිත් ඒවා අරන් යන්නේ..:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    well said bro, there are some stupid guys bargaining this like crap though they have no way of getting this phone in their hands too, but asking this for 30000 like from pettah market. they have no idea how hard to get an invitation and cost of re-shipping. I have an idea to get few phones from US and resell them for reasonable price for SL 1+1 Lovers, but im still thinking to risk my money, because of these bunch of time wasters. :no:

    :)
    As far as I think it will be useless bro. there are not much in SL who are aware of OnePlus One and wants to get it to their hands. if you really can get them, may be for a start get 2-3 phones and see what happens. there after you can decide what to do :) like you said half of the people in SL who are aware of this Phone either in myth or don't really know how good it is. :no: but on the same time there are some OnePlus One lovers who are desperate to have this phone too. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මෙහෙම දෙයක් තියෙනවා, ඔය ෆෝන් එක අඩුවට එවපු ෆෝන් එකක්. වෙන රටවල් වල ගනන් මම දන්නේ නෑ.ඒත් උන්ට යුරෝ 300ක් කියන්නේ අපිට දැනෙනවාට වඩා අඩු ගානක්. මොකද ඒ රටවල් වල වියදම වගේම ආදායම මදි.අපි මෙහෙ 20000 මාසයක් ජීවත් වෙනවනම් ඒ රටවල් වල ඒ විදියටම ජීවත් වෙන්න ඊටවඩා ගානක් යනවා.

    දැන් මෙය මේ ෆෝන් එක ලංකාවේ විකුනනවනම් ලංකාවේ මාකට් එකට අනුව ගාන කියන්න ඕනේ.මොකද අපිට ඉන්විටශන් එකක් තියෙනවනම් 50,000 අඩුවෙන් ගේන්නම් පුලුවන්. මන් අදුරන ඒවගේම එලකිරියෙම කෙනෙක් ගෙනාවා එහෙම.

    ඔය ෆෝන් එකේ වටිනාකම තියෙන්නේ ගාන අඩුවෙන් top flagships වලට තරග කරන්න පුලුවන් ෆෝන් එකක් වීමයි.

    ඕක 65000 ගන්නවට වඩා ලාබයි ඒ ගානට තියෙන වෙන හොද බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ගන්න එක. ඒ නිසා ගාන කියනකොට ෆෝන් එකේ වටිනකමට ගාන කියන්න. ෆෝන් එක ගත්ත ගාන කියන්නේ නෑතිව. ඔය ගානට ඕකක් ගන්නේ ගොනෙක්ම විතරයි

    අවසානෙට කියන්න තියෙන්නේ මේ කිව්වේ මට හිතන දේ. ඔය ෆෝන් එක ගන්න අදහසක් නෑ.

    ube mathe idiripath kalata awulk na machn.poddak hithapan saralawa ratawal aath karala.uba kawada hari Phone ekak aluthen sahena amaruwen gemak deela aran packing wath kadala nathuwa eaka gaththa ganata wada 20,000 kata wada aduwen wikunanawada? :nerd: nane?

    ithin top flagship phones walata wada adui thamai machn.oya shipping karana countries wala inna hama ekektama iPhone 6s,Note 4,S5 gannawata wada bagekatath aduwen ganna puluwan.lanakwe ewunta ea ganata wada yana eka wenama kathawak.

    anika man danna tharamin 64GB eka keeyatawath 50ta aduwen nam genanna ba samanya minihekuta :no: shipping to cost to that particular country, re shipping cost to SL, custom tax ,TRC oya okkoma ekka 60,000 LKR paninna unath puluwan :nerd: 50,000 ta aduwen genawa kiyane US walin aran aniwa hand carry karala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    oya photos witharai phone eka aranma balapanko..oka eeta katha wade godak un oya Cyanogen name eka pitipasse nathi eka kiyala hari ehema photo ekak dala hari sell karanne mun International version eke photos dala CHina eka wikunananawa..anika seller Hong KOng ea kiyanne aniwa oya China wala market eke wikunanna thiyena China version eka denne CM gahala :yes:
    lol :rofl:
    yako company eka thiyena rate original phones na kiyalada kiyanne :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    මෙහෙම දෙයක් තියෙනවා, ඔය ෆෝන් එක අඩුවට එවපු ෆෝන් එකක්. වෙන රටවල් වල ගනන් මම දන්නේ නෑ.ඒත් උන්ට යුරෝ 300ක් කියන්නේ අපිට දැනෙනවාට වඩා අඩු ගානක්. මොකද ඒ රටවල් වල වියදම වගේම ආදායම මදි.අපි මෙහෙ 20000 මාසයක් ජීවත් වෙනවනම් ඒ රටවල් වල ඒ විදියටම ජීවත් වෙන්න ඊටවඩා ගානක් යනවා.

    දැන් මෙය මේ ෆෝන් එක ලංකාවේ විකුනනවනම් ලංකාවේ මාකට් එකට අනුව ගාන කියන්න ඕනේ.මොකද අපිට ඉන්විටශන් එකක් තියෙනවනම් 50,000 අඩුවෙන් ගේන්නම් පුලුවන්. මන් අදුරන ඒවගේම එලකිරියෙම කෙනෙක් ගෙනාවා එහෙම.

    ඔය ෆෝන් එකේ වටිනාකම තියෙන්නේ ගාන අඩුවෙන් top flagships වලට තරග කරන්න පුලුවන් ෆෝන් එකක් වීමයි.

    ඕක 65000 ගන්නවට වඩා ලාබයි ඒ ගානට තියෙන වෙන හොද බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ගන්න එක. ඒ නිසා ගාන කියනකොට ෆෝන් එකේ වටිනකමට ගාන කියන්න. ෆෝන් එක ගත්ත ගාන කියන්නේ නෑතිව. ඔය ගානට ඕකක් ගන්නේ ගොනෙක්ම විතරයි

    අවසානෙට කියන්න තියෙන්නේ මේ කිව්වේ මට හිතන දේ. ඔය ෆෝන් එක ගන්න අදහසක් නෑ.
    :rofl::rofl: uparima lol sahagathai :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    lol :rofl:
    yako company eka thiyena rate original phones na kiyalada kiyanne :rofl:

    lol ma thama :rofl:
    yako oka china market eke wath na OnePlus factory warehouse eke witharai thiyenne Invitation walata ena orders walata witharai eliyata danne...China market eke thiyenneth Chinese version eka colour OS eka ena :D dan nathnan hitpanko :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aranma balapanko ColourOS ekai CM11 eken mokakda hoda kiyala :P
    ColorOS කියන්නෙ Customized Android Os එකක් China වලටම ගහපු. ඕකෙ Internet connect වෙන්නෙත් Chinese Government එකේ Proxy එකක් හරහලු. ඒ කියන්නෙ Fully Ristricted OS එකක්. මම ඇහුවෙ ඕකට CM11 ගැහුවොත් අහවල් එකක් වෙනවද කියලා. ඇත්තට CM11 ගැහුවොත් මොනාද බං වෙන්නෙ? :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පැටියා;17247610 said:
    ColorOS කියන්නෙ Customized Android Os එකක් China වලටම ගහපු. ඕකෙ Internet connect වෙන්නෙත් Chinese Government එකේ Proxy එකක් හරහලු. ඒ කියන්නෙ Fully Ristricted OS එකක්. මම ඇහුවෙ ඕකට CM11 ගැහුවොත් අහවල් එකක් වෙනවද කියලා. ඇත්තට CM11 ගැහුවොත් මොනාද බං වෙන්නෙ? :rofl:

    mukuth wenne na bola :D poddak forums kiywala balapanko International version eketh manufacturing defects thiyenawa ea madiwata China version eka udin CM11 gahuwata passe mona hari untoth kauda waga kiyanne? :rolleyes: anika oya Chinese version ekata OnePlus warrantyth na :D
    uba hariyata kiuwe ColourOS eka patta CM11 gahuwath ekai nathath ekai wage ne :D
     
    :D