Techmart එකෙන් නම් දන්න එකෙක්ට ගන්න කියන්නේ නෑ. මං 1+ එකක් ගත්තා. ගන්නකොට මං අහලත් ගට්තෙ globle ඩ කියලා. ඔව් කියලා දුන්නා. එ වෙලවේ මට globle model no එක මතක නැති උනා. මට අයේ මාසෙකට විතර පස්සෙ මතක් වෙලා චෙක් කරනකොට යුරෝප් වර්ශන් එකක්. මං උන්ට ගිහින් කිව්වා. උත් හිතුවේ globl කියලලු. මං කිව්වා මෙක මාරු කරල දෙන්න කියලා. ඉට පස්සෙ බඩු නෑ ලු බඩු අවොත් දෙන්නම් කිව්වා. හරියටම අවෘද්දයි වරන්ටි ඉවර වෙලා දවස් දෙක්න් 4න් එකට කෙල උන. උන් එකට වත් සප් එකක් දුන්නේ නෑ. අන්තිමට බෝර්ඩ් එකෙ ශෝර්ට් එකක් කියලා වෙන ශොප් එකකින් බැලුවහම කිව්වේ. හදන්න සල්ලි නැති නිසා හැදුවෙත් නෑ. උන්ව එපා උනා