Oneplus phone එකක් ගන්න හොද කඩයක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් ,
    Oneplus 9RT එකක් ගන්න idea එකක් තියනවා .
    මෙහෙ Oneplus එකක් ගන්න හොද / warranty claim කරන්න ලේසි shops මොනවද ?

    2014 Onepus One එකක් ගත්තා wow.lk එකෙන් එකේ අවුලක් උනේ නෑ කිසිම .
    පස්සේ 2017-18 දී Oneplus 6 එකක් ගත්තා එකත් පාවිච්චි කළා දැන් battery dead වගේ
    Oneplus set හින්දයි ඒකකටම යන්න බලන්නේ

    නැත්තන් 2lak වලට වගේ ගන්න පුළුවන් හොදම phone එක මොකක්ද
     
    Last edited:

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    2nd cross street eke GQ mobile kiyala shop ekak thiye. Parana shop ekak. Man eken device ekak gaththa 2018. Thama aulak nae. Un oneplus gennanawa
     
    • Like
    Reactions: EvelynCarnahan

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් ,
    Oneplus 9RT එකක් ගන්න idea එකක් තියනවා .
    මෙහෙ Oneplus එකක් ගන්න හොද / warranty claim කරන්න ලේසි shops මොනවද ?

    2014 Onepus One එකක් ගත්තා wow.lk එකෙන් එකේ අවුලක් උනේ නෑ කිසිම .
    පස්සේ 2017-18 දී Oneplus 6 එකක් ගත්තා එකත් පාවිච්චි කළා දැන් battery dead වගේ
    Oneplus set හින්දයි ඒකකටම යන්න බලන්නේ

    නැත්තන් 2lak වලට වගේ ගන්න පුළුවන් හොදම phone එක මොකක්ද
    මමත් මේ දවස්වල හොයනවා සෙට් උනොත් කියන්න හොද කඩයක්
    OnePlus එක මාර reliable ෆෝන් එකක්
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    මචන් ,
    Oneplus 9RT එකක් ගන්න idea එකක් තියනවා .
    මෙහෙ Oneplus එකක් ගන්න හොද / warranty claim කරන්න ලේසි shops මොනවද ?

    2014 Onepus One එකක් ගත්තා wow.lk එකෙන් එකේ අවුලක් උනේ නෑ කිසිම .
    පස්සේ 2017-18 දී Oneplus 6 එකක් ගත්තා එකත් පාවිච්චි කළා දැන් battery dead වගේ
    Oneplus set හින්දයි ඒකකටම යන්න බලන්නේ

    නැත්තන් 2lak වලට වගේ ගන්න පුළුවන් හොදම phone එක මොකක්ද
    ade uba parana Oneplus 6 eka use karanne nadda ethakota....karanne natthan mata diyan...mage phone eka kela wela thiyenne.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Math oneplus fan kenek.. oneplus 1, 3, 5 , 8t...
    AliExpress eken battery eka genath daganna puluwan ne.. OnePlus wala ekama hondey fast charging and the os.. eth issara tharam honda nah.. camera ehemath mata set nah.. wena ekak try karala balanna..

    Zenphone 9 eka try karala balanna.. i think its good.. screen size eka chuttak adui.. but i think its better..