OnePlus X use කරන අය එන්නෝ
OnePlus X එකක් ගන්න බැලුවේ,
Specs නම් හොදයි වගේ,
use කරන අය ඉන්නවනම් කියනවද බලන්න හොද නරක.
heat වෙනවද?
battery life එක ?
Camera එක ?
apps 60ක් 70ක් දැම්මොත් ස්ලෝව් වෙනවද?
...etc
ගන්න හොද place එකක් කොහෙද?
තැන්ක්ස් ඉන් advance
OnePlus X එකක් ගන්න බැලුවේ,
Specs නම් හොදයි වගේ,
use කරන අය ඉන්නවනම් කියනවද බලන්න හොද නරක.
heat වෙනවද?
battery life එක ?
Camera එක ?
apps 60ක් 70ක් දැම්මොත් ස්ලෝව් වෙනවද?
...etc
ගන්න හොද place එකක් කොහෙද?
තැන්ක්ස් ඉන් advance
කවදාවත් ඕකෙන්නම් online ගෙවලා බඩු ගන්න එපා. cash on delivery විතරක් කරගන්න.