කට්ටිය Use කරන හොද Pocket Router එකක් කියන්න පුලුවන්ද ? Fiber ලයින් එකක් තියෙනවා දැනට. හදිසියට ඒක ඩවුන් උන වෙලාවට ගන්න එකක් තමා බලන්නේ.
දැනට බැලුවේ මේක. Prolink DL-7203E
මේක Use කරන අය ඉන්නවනම් Review එකක් දෙන්න . මේක 24000 විතර වෙනවා. ඊට අඩු හොද router තියෙනවනම් recommend කරන්න. 4G සිග්නල් අඩුයි ටිකක්. ෆෝන් එකට එන්නෙත් 5mbps වගේ peak time වලට.