ඇයි මොකෝ![]()
Oneplus ekakta yanna machn... mama samsung walin bata kapu ekek...
ඇයි මොකෝ![]()
One plus one, one plus 3t , one plus 5...loyal fan kenek..lol
48 mage yaluwekgen uta iphone x ekak hambunaa enisa u eka dunna
Kohomada uswr experience eka... lag wenwada ..nattam gatta wagemada thama..fast da...samsung wage slow wenwada kalayak yaddi ?
ado maru chance eka...
mama 3 ekak ganna hithan innawa.
eka awulak na neda?
Op2 එකක් යුස් කරන්නේ ස්පෙක් ගැන නම් කියල වැඩක් නෑ සුපිරි.. හැබැයි පොඩි පොඩි අවුල් ටිකක් ආව මෙ ලගක ඉදන් දැන් අරන් අවුරුදු එකහමාරක්..ඒ උනාට කිසි දුකක් නෑ තව මස හයකින් තව one plus එකක්ම ගන්නවා..
නෑ බන් ලෙඩ කියන්නේ දැන් රෙකොඩ් කරපු වීඩියෝ ප්ලේ වෙන් නෑ..ලොකුම කෙස් එක චාජර් කේබල් ඉක්මනට කෙල වෙන එක දැන් මට ඩේටා ට්‍රාන්සර් කරගන්න බැරුව ඉන්නේඅන්තිම අප්ඩේට් එකෙන් උබට හරි ගියේ නැද්ද බන්??
..අනිත් එවන් අවුලක් නෑ තිතට වැඩ..නෑ බන් ලෙඩ කියන්නේ දැන් රෙකොඩ් කරපු වීඩියෝ ප්ලේ වෙන් නෑ..ලොකුම කෙස් එක චාජර් කේබල් ඉක්මනට කෙල වෙන එක දැන් මට ඩේටා ට්‍රාන්සර් කරගන්න බැරුව ඉන්නේ..අනිත් එවන් අවුලක් නෑ තිතට වැඩ..
ado maru chance eka...
mama 3 ekak ganna hithan innawa.
eka awulak na neda?




මන් OnePlus One එකට Display එකක් හොයනවා මේ දවස් වල...Elakiri එකේ Oneplus use කරන කට්ටිය ඉන්නවනම් එන්නෝ...


over time meka slow wenwada? Samsung wala wage .?
මන් OnePlus One එකට Display එකක් හොයනවා මේ දවස් වල...
මොකෝ වෙන්න ඕනී...
අම්මෝ 17000ක් කිව්වද ??ebay eken genna ganin.. patta labai.. parts ehema.. mage one plus one eka man mai hada ganne.. ey tharam ma hadannath lesi.. man ebay eken genna gaththa frame ekath ekkamma 4500 ... dialcom eke un 17000 wage wikunanne.. ey gon wadey nam karanna epa. ewa harith nah..