මම කියන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ වුන 'Onion Field' killer ගැන. මොකද මොහු අවුරුදු 50 ක් හිරේ ඉඳල ඊයේ මැරුණා. 1963 දී ලෝකයම හෙල්ලූ මේ කතාව චිත්‍ර පටියකටත් නව කතාවකටත් මුල් වුනා.
ඒකෙන්ම තේරෙනවා ඇති මේක ඒ කාලේ කොයි තරම් ප්‍රසිද්ධ වෙන්න ඇද්ද කියල. මේකයි කතාව.
1963 මාර්තු 6 වෙනිදා හොලිවුඩ් වල පාරකදී නීති විරෝධී විදිහට යූ ටර්න් එකක් ගත්ත වාහනයක් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් නවත්වනු ලැබුවා. මේ වාහනේ හිටියේ ග්‍රෙගරි පවෙල් ( Gregory Powell ) සහ ජිමී ලී ස්මිත් (Jimmy Lee smith ) කියන දෙන්නා. පවෙල් එක පාරටම තුවක්කුවක් ඇදල අරන් ඔලුවට තියල පොලිස් නිලධාරීන් දෙන්නා නිරායුධ කරා.
ග්‍රෙගරි පවෙල් මිනී මරුමෙන් පසු
ඊට පස්සේ ඉයන් කැම්බල් (Ian Campbell )සහ කාල් හෙටින්ගර් (Karl Hettinger ) කියන මේ නිලධාරීන් දෙන්නව අරගෙන ගියා ළඟ තියන ළූණු ගොවිපොලකට. අරගෙන ගිහින් ඇහුව "අපි කිව්වා ඔහෙලට අනතුරක් නොකර යන්න දෙනවා කියල. නමුත් ඔහෙලා දන්නවද Little Lindbergh Law කියන එක ගැන ?" කියල. කැම්බල් කිව්වා "ඔව්" කියල. එතකොට පවෙල් ඔහුගේ මූනට වෙඩි තිබ්බ.
මිනී මරුම සිදු වූ ස්ථානය
කාර්ල් පැනල දිව්වා ඔහුට වෙඩි තියද්දි. නමුත් ඒ සිදුවීම ඔහුගේ හිතේ ගොඩක් කාලයක් හොල්මන් කළා.
ඉයන් කැම්බල්
කාල් හෙටින්ගර්
දැන් ඔය ගොල්ලෝ අහවි මොකක්ද Little Lindbergh Law කියන්නේ කියල. මෙහෙමයි. මේ නීතියට අනුව යමෙක් ව පැහැර ගෙන ඔහුට ජීවිත හානියක් හෝ ශරීර හානියක් වුනොත් ඒක මරණ දඬුවම ලැබිය යුතු වරදක් වෙනවා. නමුත් පවෙල් සහ ස්මිත් ඒ වෙලාවේ වැරදියට තේරුම් ගත්තේ තමන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැහැරගෙන යාම නිසා මරණ දඬුවම ලැබෙයි කියල. ඔවුන්ගේ ඒ නොදැනුවත් කම නිසා ඔවුන් තීරණය කරා නිලධාරීන් දෙන්නව මරන්න.
1963 නොවැම්බර් මාසේ පවෙල් සහ ස්මිත් මරණ දඬුවමට නියම වුනා. නමුත් පස්සේ ඒක ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට වෙනස් වුනා. ස්මිත් 1970 දී සමාව ලැබුවා. නමුත් ඔහු නිතරම මත් ද්‍රව්‍ය නිසා හිරේ ආව ගියා. අන්තිමේදී 2007 දී ඔහු කැලිෆෝනියා සිරගෙදරකදී මිය ගියා.
පවෙල් ට අවස්ථා කීපයකදීම සමාව ප්‍රතික්ෂේප වුනා. ගිය අවුරුද්දේ ඔහු කීව, "මම මැරෙන්න යන්නේ. අන්තිම හුස්ම එළියේදී හෙලන්න දෙන්න"කියල. නමුත් ප්‍රතික්ෂේප වුනා.
පවෙල් අවුරුදු 50 ක් හිරේ හිටිය.
අන්තිමේදී
වරදට දඬුවම ලැබුනා. නමුත් මට මොහු ගැන තියෙන්නේ අනුකම්පාවක්.
http://www.imdb.com/title/tt0079668/
මෙන්න ගත්ත තැන්:
http://edition.cnn.com/2012/08/13/us/california-onion-field-killer/index.html
http://www.dailymail.co.uk/news/art...killer-Gregory-Powell-died-prison-age-79.html
+++++++++++++++++++++++++++++++++++++++++
(සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.)

Last edited: