Online අධ්‍යාපනයට එරෙහි වෙමු ❌

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම ඔන්ලයින් ඉගැන්වීමෙ හොඳයි නරකයි දෙකම දකිනව.
    හොඳ:
    මගේ ලමයින්ට එකාට එක ගානෙ ලැප්ටොප් තියෙනව. ෆයිබර් ඉන්ටනෙට් තියෙනව. ඒ වගේම මයික්‍රොසොෆ්ට් ටීම්ස්, සූම් වගේ සොෆ්ට්වෙයාර් අවුලක් නැතුව ඉන්ස්ටෝල් කරල දෙන්න මට දැනුමක් තිබෙනව. ඒ නිසා ඔන්ලයින් ඉගැන්වීම හොඳයි.

    නරක:
    පන්තියෙ ලමයින්ගෙන් සමහරෙකුට කොම්පියුටර් නෙවෙයි ස්මාට්ෆෝන් එකක්වත් ගෙදර නෑ. තිබුනත් ඉන්ටනෙට් නෑ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ඩේටා ප්‍රමාණය ගන්න සල්ලි නෑ. සමහරුන්ට ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙලා පාඩම් වලට සම්බන්ධවෙන්න දැනුමක් නෑ. සමහර දොස්තරලගෙ ලමයි පවා මට කෝල් කරල අහගත්ත කොහොමද ලොග් වෙන්නෙ කියල. දැන් සති ගානක් වෙනව සමහර ලමයි එකවුන්ට් ලොක් කරගෙන / පාස්වර්ඩ් අමතක වෙලා, ප්‍රශ්න ගොඩයි.
    ඒ වගේම ටීචර්ලටත් දැනුමක් නෑ මෙහෙම දෙයක් කරන එක ගැන. එයාලත් එකවුන්ට් ලොක් කරගන්නව, නැත්නම් වෙන විකාර කරගන්න වෙලාවල් තාමත් තිබෙනව.

    Ow eth machan. hamotama sampath deela, diyunu karala issarahata yanna gaththoth eka karanna ba
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    ehama thama ban ithin...patan gaddi amaryi thama...ohoma hari karna eka loku deyak ne. naththan monwath nane..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Our Universities may be only Unis in the world ,(with some standing) that had not taken to online courses. Even Unis in Singapore, Australia, UK , US including MIT, Harvard, Princeton are all providing online courses for free and also for money. I wonder why we cant. It is because our universities and staff UGC are very lazy and students unions are the most backward , as the are funded by JVP, SLPP, SLFP, UNP and they dance to their tunes.
    Accademic staff is the worst offenders they hide their incompetance and disqualifications from Political Biases , Phds, and other media gimmics.
    If online education is successful they will loose their jobs and most of them only read a note in Unis without any research or study.
    I am a product of our university system .
     
    • Like
    Reactions: SadSandun

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    අද ඇති වෙලා තියෙන තත්වෙ අනුව, ලැප්ටොප් ස්මාර්ට් ෆෝන් ඩේටා පැකේජ් තියෙන අයට පවා කර්න්ට් බිල ගෙවාගන්න බැරුවයි ඉන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්න නැත්තෙ නෑ බන් ප්‍රශ්න තියෙනවා.. ඒත් වෙන්න ඕනේ ඒව විසදන් ඉස්ස්‍රහට යන එක මිසක් ආපහු ගල් යුගයට යන එක නෙවෙයිනේ.. ඒකයි කියන්නේ...
    Ow eth machan. hamotama sampath deela, diyunu karala issarahata yanna gaththoth eka karanna ba
    ehama thama ban ithin...patan gaddi amaryi thama...ohoma hari karna eka loku deyak ne. naththan monwath nane..
    අද ඇති වෙලා තියෙන තත්වෙ අනුව, ලැප්ටොප් ස්මාර්ට් ෆෝන් ඩේටා පැකේජ් තියෙන අයට පවා කර්න්ට් බිල ගෙවාගන්න බැරුවයි ඉන්නෙ

    දුප්පත්, අඩු අධ්‍යාපනයක් තිබෙන දෙමාපියො පව්. ඒ අය දුක් වෙනව ඇති තමන්ගෙ ලඟ ස්මාට් ෆෝන් එකක් කම්පියුටරයක් නැති නිසා ලමයගෙ අධ්‍යාපනය අඩාල වෙනව කියල හිතෙනකොට.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Our Universities may be only Unis in the world ,(with some standing) that had not taken to online courses. Even Unis in Singapore, Australia, UK , US including MIT, Harvard, Princeton are all providing online courses for free and also for money. I wonder why we cant. It is because our universities and staff UGC are very lazy and students unions are the most backward , as the are funded by JVP, SLPP, SLFP, UNP and they dance to their tunes.
    Accademic staff is the worst offenders they hide their incompetance and disqualifications from Political Biases , Phds, and other media gimmics.
    If online education is successful they will loose their jobs and most of them only read a note in Unis without any research or study.
    I am a product of our university system .
    We are doing masters in online . Uni of colombo
     
    • Like
    Reactions: SadSandun

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මම ඔන්ලයින් ඉගැන්වීමෙ හොඳයි නරකයි දෙකම දකිනව.
    හොඳ:
    මගේ ලමයින්ට එකාට එක ගානෙ ලැප්ටොප් තියෙනව. ෆයිබර් ඉන්ටනෙට් තියෙනව. ඒ වගේම මයික්‍රොසොෆ්ට් ටීම්ස්, සූම් වගේ සොෆ්ට්වෙයාර් අවුලක් නැතුව ඉන්ස්ටෝල් කරල දෙන්න මට දැනුමක් තිබෙනව. ඒ නිසා ඔන්ලයින් ඉගැන්වීම හොඳයි.

    නරක:
    පන්තියෙ ලමයින්ගෙන් සමහරෙකුට කොම්පියුටර් නෙවෙයි ස්මාට්ෆෝන් එකක්වත් ගෙදර නෑ. තිබුනත් ඉන්ටනෙට් නෑ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ඩේටා ප්‍රමාණය ගන්න සල්ලි නෑ. සමහරුන්ට ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙලා පාඩම් වලට සම්බන්ධවෙන්න දැනුමක් නෑ. සමහර දොස්තරලගෙ ලමයි පවා මට කෝල් කරල අහගත්ත කොහොමද ලොග් වෙන්නෙ කියල. දැන් සති ගානක් වෙනව සමහර ලමයි එකවුන්ට් ලොක් කරගෙන / පාස්වර්ඩ් අමතක වෙලා, ප්‍රශ්න ගොඩයි.
    ඒ වගේම ටීචර්ලටත් දැනුමක් නෑ මෙහෙම දෙයක් කරන එක ගැන. එයාලත් එකවුන්ට් ලොක් කරගන්නව, නැත්නම් වෙන විකාර කරගන්න වෙලාවල් තාමත් තිබෙනව.

    මම අත් දෑකීමෙන් කියන්නේ. දෑන් ටියුෂන් පටන් අරන්. සර් ලා රුපියල් 500 වගේ පන්ති ගාස්තු වලින් අඩු කරලා. ලමයින්ට ලොග් වෙලා ලෙක්චර්ස් කරන්න පුලුවන්. ඩේටා යනවා. උපකරණ ඕනේ. ෆ්‍රී කාඩ් අරන් පන්තිගිය ලමයින්ට සර් ලා ෆ්‍රී දෙනවා ඈති. එතකොට බස් ගාස්තු ඉතිරි හින්දා ඩේටා කාඩ් ගන්න පුලුවන් කියලා හිතමු. ඒත් බහුතරයකට අවශ්‍ය ස්මාට් ෆෝන් නෑ. අකිලයගේ ස්මාට් ෆෝන් එකෙන් වෑඩක් නෑ කියලා කියපු ගම්මන්පිලයට මේක හොද වෙලාවක් ඔය අන්තරේ ලින් ගෙම්බෝ වගේ අඩුපාඩු කියන්න.

    මේක විය යුතු දෙයක්. මොකද වෙන ඔප්ෂන් එකක් නෑති හින්දා. ඒත් මේකෙන් අසාධාරණයට ලක් වෙන ළමයි ගාන වෑඩි. මම දෑක්කේ නෑ ඒකට විරුද්ධව හරි හමන් හඩක් එනවා. අර පොලිසියෙන් හිරිහෑර වුන ළමයා ගෑන හඩ නගන්න කට්ටිය හිටියට මේ වගේ දේවල් වලින් අන්ත අසරණ වෙන ළමයි ගෑන කතා කරන්න මිනිස්සු නෑ. මොකද අර වගේ ළමයි අන්ත දුප්පත්, උන් ගෑන හොයන්න කෙනෙක් නෑති හින්දා.

    මම අන්තරේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. උන් කරන්න ඕනේ ළමයින්ට අවශය පහසුකම් දෙන්න සටන් කරන එක මිසක් කරන් යන වෑඩේ නවත්තන එක නෙමේ

    මේ වෙලාවේ උඹලා හුග දෙනෙක් නොදන්නවා වුනාට අසරණ ළමයි ගොඩක් ඉන්නවා කොලඹ ගම්පහ දිස්ත්‍රික්ක වලම. වෙන අයගේ ෆෝන් වලට පාඩම් ගෙන්න ගන්න ළමයි ඉන්නවා මම දන්න. ඒ ළමයින්ට කන බොන එකම ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවේ මොන ඩේටද ස්මට් ෆෝන්ද?
    අගය කරන්න ඕනේ හුගක් පාසල් වල විදුහල්පතිවරු, ගුරු මණ්ඩලය සෑහෙන්න සටනක් දෙනවා

    අපිත් මේ වෙලාවේ පුලුවන් තරම් අයට උදව් කරමු
     
    • Like
    Reactions: Kevin_Fdo

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    If the education system in the country to compete with others, definitely online education has a bigger role to play. If not for Foolish Hitan, All AL students would have got a tab. this myopic attitude of people pulls the country back
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We are doing masters in online . Uni of colombo
    We are not doing any MOOC(mass open online courses) that is what I meant . I know uni colombo started some online courses but that is not my point. To make our education free and meaningful MOOC is the way. I do not think most of our Uni Colombo staff thought about a MOOC which is now more than 10 years old and very successful . This is where we are more than 10 years behind other countries.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    We are not doing any MOOC(mass open online courses) that is what I meant . I know uni colombo started some online courses but that is not my point. To make our education free and meaningful MOOC is the way. I do not think most of our Uni Colombo staff thought about a MOOC which is now more than 10 years old and very successful . This is where we are more than 10 years behind other countries.
    Well there are more than enough MOOC in international community with many world class lecturers. I think it's matter of searching . Only MOOCs not there is for subjects like sinhala and religion .