Online ණය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ගත්ත නං ගෙවන්න ඕන තමයි
    හැබැයි මේ වගේ මර උගුල් රටේ තියෙන්න දෙන්නේ ඇයි?

    ------ Post added on Oct 2, 2023 at 5:26 PM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    මුංට වැලේ වැල් නැතිවෙලා කරන්නම දෙයක් නැති උනාම මෝඩ කමට මුංගෙන් ණය ගන්න ඇති.

    ප.ලි:- ලංකාවෙ තොපි ලමයි හදනවනං ඌට ප්‍රයිවට් කැම්පස් යවලා උගන්නලා ඊටපස්සෙ ඌට 25 වෙද්දි හොද ගෙයක් + වාහනයක් අරං දෙන්න පුලුවන් නං විතරක් හදපන්. නැත්තං ඌ හැම තැනින්ම චාටර් වෙවී ජිවිතේ හොදම කාලෙ කැරිම කට්ටක් කාලා අනාත වෙන එක වෙන්නෙ. ඌ දිස්ත්‍රික් ‍රෑන්ක් එකක් දාලා මොරා engineering ගියත් හම්බෙන පලවෙනි ජොබේ සැලරිය ලක්ෂ 3ක් උනත් ඌට 35 වෙනකං වත් හරිහමන් ටවුන් එකක ඉඩමක් අරන් හොද ගෙයක් හදලා හොද වාහනයක් ගන්න බෑ ණය නැතුව. ඊටපස්සෙ ඔය ටික හදාගන්න ණය පිට ණය වල හිර වෙලා රෝල ගහලා රෝර හිර උනාම මේවගේ මැර පක්කුන්ගෙන් හරි පොලියට අරං කෙලවගන්නවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පට්ට පොපිට් නේ
    අපිට බැරිද ඔය බිස්නස් එකට බහින්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මුංට වැලේ වැල් නැතිවෙලා කරන්නම දෙයක් නැති උනාම මෝඩ කමට මුංගෙන් ණය ගන්න ඇති.

    ප.ලි:- ලංකාවෙ තොපි ලමයි හදනවනං ඌට ප්‍රයිවට් කැම්පස් යවලා උගන්නලා ඊටපස්සෙ ඌට 25 වෙද්දි හොද ගෙයක් + වාහනයක් අරං දෙන්න පුලුවන් නං විතරක් හදපන්. නැත්තං ඌ හැම තැනින්ම චාටර් වෙවී ජිවිතේ හොදම කාලෙ කැරිම කට්ටක් කාලා අනාත වෙන එක වෙන්නෙ. ඌ දිස්ත්‍රික් ‍රෑන්ක් එකක් දාලා මොරා engineering ගියත් හම්බෙන පලවෙනි ජොබේ සැලරිය ලක්ෂ 3ක් උනත් ඌට 35 වෙනකං වත් හරිහමන් ටවුන් එකක ඉඩමක් අරන් හොද ගෙයක් හදලා හොද වාහනයක් ගන්න බෑ ණය නැතුව. ඊටපස්සෙ ඔය ටික හදාගන්න ණය පිට ණය වල හිර වෙලා රෝල ගහලා රෝර හිර උනාම මේවගේ මැර පක්කුන්ගෙන් හරි පොලියට අරං කෙලවගන්නවා

    meca ettec
    hodata igena udata giyath karanna puluwan limit ekak tiyanawa. thaman kamathi subject ekak igenagena thaman kamathi job ekak karana eka satisfaction ekak.

    inherited properties wala value eka godak professional jobs walata wada powerful wenawa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    උන් loan එකට apply නම් app එකක් install කරන්න කියනවා, APK file එකක් එවන්නේ
    මෝඩකමට කියන ඔක්කොම කරනවා, contact list එකට කෙලින්ම access දෙනවා

    හොද වැඩේ තමයි කියන්න තියෙන්නේ ගන්න අයට
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    උන් loan එකට apply නම් app එකක් install කරන්න කියනවා, APK file එකක් එවන්නේ
    මෝඩකමට කියන ඔක්කොම කරනවා, contact list එකට කෙලින්ම access දෙනවා

    හොද වැඩේ තමයි කියන්න තියෙන්නේ ගන්න අයට
    Ape phone eka access karanna puluwan ne ? Eka play store eke nadda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,622
    113
    Mother Earth
    සල්ලි අරන් රට පනින්න බැරිද බන්. හුකෝල ගන්න පුළුවන් ඕකුන්ව. කොහොමද 20ක් විතර සෙට් වෙල 41000 ගානෙ ණය අරන් 20ම රට පැන්නොත්. පොපිට් තමයි. ලක්ස 8ක්.

    මම නම් දවසක් ඕකුන්ට බැන්න කුණුහරපෙන් මගේ තියෙන සේරම තරහ යන්න. මම මේක චෙක් කරන්න නිකන් රුපියල් 3000ක ණයක් ගත්තා. පස්සෙ මම වෙලාවටත් කලින් ගෙව්වා. මුන් ආයෙම අපේ අක්කට කතා කරල තිබ්බා මට ණයක් තියෙනව ගෙවල නෑ කියල. අක්කා මට බැන්නා තමුසෙ මොකටද මගේ නම්බර් එක දුන්නෙ කියල. මම ගත්තා ෆෝන් එක. අරුන්ගෙ නම්බර් එක ගහල බැන්න බැනිල්ලක් සුපිරියටම. පස්සෙ උන් මට සොරි කිව්වා. මගේ එකවුන්ට් එක අයින් කරපන්. කිව්වා. අයින් කරන්න ඇති. කැරිම බල්ලො ටිකක් ඕකුන්. මම හිතන්නෙ මනී ලොන්ඩරින් සීන් එකක්ද කොහෙද බන්. නැත්තම් ඔහොම ණය දනේනෙ පුකේ අමාරුවටද. 🧐
    ------ Post added on Oct 2, 2023 at 7:23 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    meca ettec
    hodata igena udata giyath karanna puluwan limit ekak tiyanawa. thaman kamathi subject ekak igenagena thaman kamathi job ekak karana eka satisfaction ekak.

    inherited properties wala value eka godak professional jobs walata wada powerful wenawa
    ඔව් බං. මහා කෝටිපතියො නෙවෙයි අඩුම අම්මලා තාත්තලගෙන් සාමන්‍යෙන් හොද ගෙයක් ( ටයිල් කරපු ඇටෑච් බාතෲම් එක්ක හොදට ලස්සනට හදපු ගෙයක්) අඩුම නිසාන් fb15 කාර් එකක් තව ගමක් ඇතුලෙ හරි පොඩි කුඹුරු කෑල්ලක් + අක්කර භාගක විතරවත් පොල් එහෙම වැවුන පොඩි ගොඩ ඉඩමක් උරුම වෙන එකෙක් හිතහන්කො. ඌ කිසිම මහන්සියක් නොවී ඉස්කෝලෙ කාලෙ හොදට ස්පෝර්ට්ස් කරලා කෑලි ටෝක් කරලා යාලුවො එක්ක ආතල් අරගෙන ඒලෙවලුත් ආට් වලින් හරි කරලා ලාවට පාස් වෙලා කනෙක්ශන් එකකින් හරි ගවර්මන්ට් ජොබකට පැනගත්තත් ඇති උට කාලා ඇදලා හොදට ඉන්න. ඇයි හොදට හදපු ගෙදරක් + fb 15 කාර් එකක් තියනවා. මිනිස්සු දම්මලා කුඹුරු කෑල්ල වී පොරොන්දුවට වැඩකරවලා ගත්තම අවුරුද්දටම වී තියනවා. අවුරුද්දටම කන්න පොල් තියනවා ඉඩමෙ ඉතුරු ටිකේ පොඩි වගාවක් දාගෙන ඒකෙනුත් ආදායමක් අරං ආතල් එකේ ඉන්න පුලුවන්. ඕනතරං හිතේ නිදහස + free time තියන හින්දා සයිඩ් එකෙන් බිස්නස් එකක් උනත් කරන්න පුලුවන්. ඔය මුකුත්ම නැති අම්මලා තාත්තලා ඉදන් ඒකාලෙ ඉදන් කුලියට ඉන්න ගෙදරක ඉගෙනගන්න පට්ට දක්ෂ කොල්ලෙක් හිටියා කියමුකො. අර කලින් කිව්ව කොල්ලා ආතල් එකේ ස්පොට්ස් කරලා කෙල්ලො ටෝක් කරලා සැපේ ඉන්න කාලෙත් පුක ඉරාගෙන පාඩම් කරලා මැරීගෙන වැඩකරලා කොහොමහරි මැත්ස් කරලා රෑන්ක් එකක් දාලා මොරා engineering ගියත් ඌ අරූ දැන් නිකන් ඉදලා ඉන්න තැනට එන්න කොච්චර ගේමක් ගහන්න ඕනෙද? පවුලෙන් කිසිම මූල්‍යමය සපෝට් එකක් නොලැබුනාට පවුලම ගොඩ දාන්න වෙන්නෙ උටනෙ?ඌගෙ ජීවිතේ තරුණ කාලෙ කටු කාලම දියවෙලා යනවා