Online ත්‍රිපිටක පොත් කියවමු

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Online ත්‍රිපිටක පොත් කියවමු

    යාලුවනේ සමහර අය මේ ගැන දන්නවා ඇති ඒ උනාට නොදන්නා අය ගොඩක් ඇති විශේසයෙන් පිටරට ඉන්න අයට නම් පොත්පත් හොයා ගන්න බැරි නිසා ගොඩක් වැදගත් වෙය්. මමත් කාලයක් හොයනකොට තමා යාලුවෙක් කිව්වේ

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව - https://www.thripitakaya.org/


    මහමෙව්නාවෙන් රචිත සරල සිංහල අනුවාදය - https://sutta.mahamevnawa.lk/


    විවේකය හදාගෙන කියවන්න. කියවනකොට දර්ම ගෞරවය ඇති කරගෙන කියවන්න මතක තියාගන්න. උදාහරණයකට නිදාගෙන දහම් පොත් පත් කියවන්න හොද නෑ වගේ දේවල් පිළිබද කල්පනා කාරී වන්න.

    සැක තියන අය චෝදනා තියන අය කවුරුත් කට ඉස්සර කරගන්නේ නැතිව කියවා බලා සිටින මෙන් මෙන් ආරාදනා කරමි.