online තුන්ඩු දාන ක්‍රමයක් තියේද අඩේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තරගයක් තියේ ස්කෝලෙක විවාද තරගයක් ඒක කරන්නෙ online ,ඒකේ තුන්ඩු දාන සීන් එකක් තියේ ඒක online කරන්න විදිහක් දන්න එකෙක් ඉන්නවනම් කියලා දියන්කෝ
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    https://www.randomresult.com/pick.php

    මෙහෙම කරපන් උඩ කොටුුවෙ නම් ටික ගහපන් පහලට
    numbers of itesms to pick කියන තැන උබලගේ ඉන්න ගාන ගහපන් drow දියං බායි ..
    91Z2tbL7cQ4W8S