Online මෙච්චර හොයන එවුන් ඉන්නවද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සමහර විට පුළුවන් ඇති මම එක දන්නේ නැහැ
    නමුත් උන්ගේ පස්සේ ගිහින් සල්ලි දීලා අහගන්න තරම් අහු වෙන්න එපා. උන් ඔහොම දාන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් ගොඩක් එවුන් ඉන්නවා හිගා කන්නේ , ඒ උනාට ෂෝ එක දාන්නේ ලක්ෂ ගනම් හෙව්වා කියලා. Fiverr/adsense වලින් එහෙම දැම්මා ම ගොඩක් එවුන් උගේ පස්සේ යනවා සල්ලි දීලා අහගන්න , නැතිනම් කරගන්න ඌ ඒවගෙන් තමා හම්බකරන්නේ තව එවුන් ඉන්නවා Cls කරන්න ගන්නවා ඒවා ගැන , තව සමහර එවුන් ඉන්නවා කාර් වල Photo දාලා උගේ ලගට කට්ටිය ඇද ගන්නවා ඔය ෂෝ දාන එවුන් කිහිප දෙනක්ම හොදට දන්නා නිසා මම කියන්නේ උන් කරන්නේ බොරුව කියලා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo

    ඒක නම් ඇත්ත...මේ පොරත් හෙන showoff eke ඉන්න එකෙක්
     
    • Like
    Reactions: Psiko and Nadun26

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඉස්සර ඔහොම දැම්මම ගොඩක් උන් කමෙන්ට් කරනවා Inspect Element කියල. මම Inspect Element ගැන මෙලෝ ලබ්බක් දන්නෙ නෑ. මන් ඉතින් හිතන්නෙ Inspect Element කියන වැඩ හෝ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරලා තමයි මුන් ම්මෙහෙම හොයන්නෙ කියලා. මම ඉතින් හෝ ගාල හොයනවා ටියුටෝරියල් Inspect Element වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. පස්සෙ ඉතින් දැනගත්තා Inspect Element කියන්නෙ මොකක්ද කියලා. :baffled: :baffled: :baffled: :baffled:
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හොයන්න පුලුවන් හොයලත් තියනවා.. හැබැයි, online jobs stable නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ.. හොදමදෙ තමන්ගේ skill හදාගන්න එක.. ගොඩක් උන් showoff දාන එකේ යටි අරමුන තමයි.. coerce කරන එක.. ඌ ඒකෙන් හොයනවා ඊට වඩා.. මංනම් කියන්නේ.. උබ කැමති දේ උබ කරපම් එක එකාගේ බයිලා අහන්න එපා.. එක subject එකක් හොදට ඉගෙන ගත්තොත් උබටත් පුලුවන් ඔයිට වඩා ලොකු ගාන්ක් උනත් හොයන්න...
    ජය...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    සමහර විට පුළුවන් ඇති මම එක දන්නේ නැහැ
    නමුත් උන්ගේ පස්සේ ගිහින් සල්ලි දීලා අහගන්න තරම් අහු වෙන්න එපා. උන් ඔහොම දාන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් ගොඩක් එවුන් ඉන්නවා හිගා කන්නේ , ඒ උනාට ෂෝ එක දාන්නේ ලක්ෂ ගනම් හෙව්වා කියලා. Fiverr/adsense වලින් එහෙම දැම්මා ම ගොඩක් එවුන් උගේ පස්සේ යනවා සල්ලි දීලා අහගන්න , නැතිනම් කරගන්න ඌ ඒවගෙන් තමා හම්බකරන්නේ තව එවුන් ඉන්නවා Cls කරන්න ගන්නවා ඒවා ගැන , තව සමහර එවුන් ඉන්නවා කාර් වල Photo දාලා උගේ ලගට කට්ටිය ඇද ගන්නවා ඔය ෂෝ දාන එවුන් කිහිප දෙනක්ම හොදට දන්නා නිසා මම කියන්නේ උන් කරන්නේ බොරුව කියලා.

    Kaalayak linkedin ekey scene ekak tibba bug bounty walin salli hamba karana courses sell karana ekak. Okath ewagema tama. Unge mainma target eka course walin salli hamba karana eka. course eka karala goda giya un ne, eth goda yanna puluwan kiala hithala courses aran munwa goda daana ona taram innawa.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    plwn bn, oya tyenne accnt ek ptn gtte dws idan hoypu ganane, $100 000 gnn hypu unuth inno adurn
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    @Kalegana මෙන්න මෙ කෙලගාන සහෝදරයනං ඩොලර් ලක්ශයක් හොයලා දාලා තිබ්බා කලකට කලිං. මාසෙකට ෆික්ස්ඩ් ඩොලර් පන්දාහක් අතේ :yes: :yes: :yes: :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ එක මාසෙක උත්තක් නෙමේනේ බන්
    පයිවර් එකේ මුළු කාලෙම හොයපු එකනේ
    ඒ කියන්නේ පටන් ගත්ත දා ඉඳන්

    මෙහෙම බැලුවම නම් ඉතිමි අපෙත් ..............................see more
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    owwa monawada
    yaluwek innawa oya wage double hoyala athi office eke nikan hitapu time eke karapu wada walin
     
    • Like
    Reactions: Psiko