එහෙම හැමදාම job එනවද1 millon ගහපු උනුත් ඉන්නව
මොකද්ද case එකMethana dapanko dana utter
Link dn nathuw
Yan na link ekata .. maha fb app eke mage page ekk tynneඑහෙම හැමදාම job එනවද
මොකද්ද case එක
------ Post added on Apr 23, 2024 at 3:01 PM
සමහර විට පුළුවන් ඇති මම එක දන්නේ නැහැ
ඒක නම් ඇත්ත...මේ පොරත් හෙන showoff eke ඉන්න එකෙක්සමහර විට පුළුවන් ඇති මම එක දන්නේ නැහැ
නමුත් උන්ගේ පස්සේ ගිහින් සල්ලි දීලා අහගන්න තරම් අහු වෙන්න එපා. උන් ඔහොම දාන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් ගොඩක් එවුන් ඉන්නවා හිගා කන්නේ , ඒ උනාට ෂෝ එක දාන්නේ ලක්ෂ ගනම් හෙව්වා කියලා. Fiverr/adsense වලින් එහෙම දැම්මා ම ගොඩක් එවුන් උගේ පස්සේ යනවා සල්ලි දීලා අහගන්න , නැතිනම් කරගන්න ඌ ඒවගෙන් තමා හම්බකරන්නේ තව එවුන් ඉන්නවා Cls කරන්න ගන්නවා ඒවා ගැන , තව සමහර එවුන් ඉන්නවා කාර් වල Photo දාලා උගේ ලගට කට්ටිය ඇද ගන්නවා ඔය ෂෝ දාන එවුන් කිහිප දෙනක්ම හොදට දන්නා නිසා මම කියන්නේ උන් කරන්නේ බොරුව කියලා.